The Lord Of The Rings කට්ටිය එදා සහ අද ...

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
Éowyn married :P
lord_of_the_rings_14.jpg

හප්පා :sorry: :sorry:
මෙලිසන්ඩ්‍රේ මාලෙ ගැලෙව්ව වගේනෙ බං මේ මොකෑ වෙලා තියෙන්නෙ :sorry: :sorry:
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් ඔව් එයා තමා ඒකිගෙ කොහෙද යකෝ අක්ක පාට් :baffled: :baffled:
    ඇරගොන්ටත් ලයින් දැම්මනෙ යාලුවෙන්න :baffled: :baffled:
    ඇයි සහය චරිතයක් කියන්නෙ නාස්ගුල් කෙනෙක්ව මැරුවෑකිද සහය චරිතයකට :sorry: :sorry:
    ෆ්‍රෝඩෝ මං හිතන හැටියට ඒ හැටි ලාබාල නෑ බං හොබිට්ස් කොහොමත් පොඩි නිසයි ඌ පොඩි එකා වගේ පෙන්නන්නෙ නැත්තං ඌත් ලමයි තුන් හතර දෙනෙක් ඉන්න ඕනෙ තාත්ත කෙනෙක්ගෙ වයසෙ මුද්දක් එල්ලං ලෝකෙ වටේ ගිය හින්ද බැඳගන්න කාලයක් නැති උනාට :sorry: :sorry:
    අක්ක කිවේ බන් ෆ්‍රෝඩොයි ඌ එක්ක හිටපු අනිත් දෙන්නටයි ඌ අක්ක වගේනෙ. අස්සයා පිටේ යද්දිත් අරූ අම්මට තුරුල් වෙලා යනව වගේ නෙ තුරුල් වෙලා ගියේ. :baffled: අපි ඕක බලන කාලේ අපිටත් අක්ක වගේ එතකොට.:sorry:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අක්ක කිවේ බන් ෆ්‍රෝඩොයි ඌ එක්ක හිටපු අනිත් දෙන්නටයි ඌ අක්ක වගේනෙ. අස්සයා පිටේ යද්දිත් අරූ අම්මට තුරුල් වෙලා යනව වගේ නෙ තුරුල් වෙලා ගියේ. :baffled: අපි ඕක බලන කාලේ අපිටත් අක්ක වගේ එතකොට.:sorry:

    fool of a took :sorry: :sorry:
     

    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    කෙල්ලෙක් නැති එක තමා අඩුව, හැරී පොටර් එකේ වගේ ලස්සන ගෑනු ළමයෙකුත් හිටියනං ෆ්‍රෝඩො එක්ක :love:

    හ්ම්ම් එකනම් එක නම් ඇත්ත..:rolleyes:හැරී පොටර් එකේ කෑලිම කියල කියක් නම් හිටියද!!:love::P