The Matrix Resurrections එක කලින්ම Leak වෙලාද?

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඔව් අපරාදේ වෙලාව
    මෙලෝ රහක් නැති director ල දැන් ඉන්නේ.. මම හිතුවේ ඉස්සර ආපු සෙට් එක හොද නැ කියල. බලන් ගියාම ඒ ටික මේ ආපු එකට වඩා ගොඩක් හොදයි..
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    මෙලෝ රහක් නැති director ල දැන් ඉන්නේ.. මම හිතුවේ ඉස්සර ආපු සෙට් එක හොද නැ කියල. බලන් ගියාම ඒ ටික මේ ආපු එකට වඩා ගොඩක් හොදයි..
    Political agendas ෆිල්ම් වලට රිංගවලා තමයි දැන් හැම එකක්ම වගේ හදන්නේ. මිනිස්සු අකමැති වුණත් hollywood එකට වෙනස් වෙන්න උවමනාවක් නෑ. උන්ටත් ඕන උන්ගෙ දේශපාලන මත මිනිස්සුන්ගෙ ඔලුවලට අත ඇරලා බ්‍රේන්වොෂ් කරන්න. ඕක ඉතින් දිගටම කරන්න ගියොත් උන්ගෙ වල උන්ම කපා කපාගන්නව වගෙ වැඩක් වෙන්නෙ. මේ එන අවුරුද්දෙ (2022) ඉදන් ඩිස්නි එකේ CEO විදිහට පත්කරන්න තෝරගෙන තියෙන්නෙත් LGBT ගෑණියෙක්. :angry:

    Susan Arnold​

    Susan-Arnold-High-Res.jpg
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මේ හුත්තේ LGBT නම් පට්ට කරුමයක් හැබැයි.. ලංකවේ පවා.. මුන් හැම ලබ්බකටම රිංගල. පොඩි ළමයින්ට පවා ඕව ගැන මොලේට දාල උන්ව කනවා..
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,324
    7,220
    113
    බලපු හැමෝම කියන්නේ ෆිල්ම් එක අවුල් කියලා. ඒ වුණාට Rotten tomatoes එකේ critics ratings තියෙනවා 70% විතර දැනට. BLM, feminism, gender equality වගේ agendas ෆිල්ම් එකට රින්ගවලා වගේ. Actions scenes එහෙම සෑහෙන අවුල් කියල බලපු හැම කෙනාම කියන්නේ. :(

    📽🎥🎬 ඔන්න THE MATRIX RESURRECTIONS ෆිල්ම් එකේ Critics reviews ඇවිල්ලා 🎬🎥📽
    writers changed the gender.. so thry probabaly stuff them into the movie
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    ඒක තමයි. දැන් නම් එහෙම් පිටින්ම කාල තියෙන්නෙ. ඔය වගේ මගුල් ෆිල්ම් වලට රින්ගවන්නෙ නැතුව කරන directors ලට ඉන්නේ Nolan, Cameron, Tarantino, P.T Anderson, Scorsese, Wes Anderson වගේ කට්ටිය විතරයි. Speilberg ටත් දැන් ඔය පිස්සුව ගහල තියෙන්නේ (West Side Story). P.T Anderson ගෙ Licorice Pizza බැලුවද? Ratings එහෙම හොදයි. හොද කොපියක් ඇවිල්ලද දන්නෙ නෑ තාම.
    Tama na mn hitanne

    ඒ කාලේ වගේ නෙමේ දැන් ඉන්න උන්ට ගැලපෙන්නෙ නේ බන් දැන් Movies හදන්නේ, අපි නාකිඋනාට දැන් ඉන්න තරුණ හුකන්නෝ ඕවට ආසයි :( :no::angry:
    ------ Post added on Dec 22, 2021 at 3:40 PM
    මුන්ටt හීන මානය තියෙන්නේ. Established Characters කන්නේ නැතුව අලුත්ම Character එකක් storyline එකක් හදල ඕවා කරනවා නං අවුලක් නැ. Ex. Superman gay කරන් නැතුව, ඊට වඩා powerful gay character එකක් හැදුවට කමක් නෑ. තියන ඒවා කන්නේ නැතුව.. 😔
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,886
    22,210
    113
    Kaer Morhen
    thewitcher.com
    If not "they'' gonna cancel you.. So, it's obvious to choose the lesser of two evils..
    Evil is Evil. Lesser, greater, middling… Makes no difference. The degree is arbitary. The definition’s blurred. If I’m to choose between one evil and another… I’d rather not choose at all. -Gwynbleidd
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174

    That’s why the likes of you, won’t survive in the entertainment industry. Or rather in any cut-throat industry.
     
    HmNRazor

    Well-known member
  • If not "they'' gonna cancel you.. So, it's obvious to choose the lesser of two evils..
    Evil is Evil. Lesser, greater, middling… Makes no difference. The degree is arbitary. The definition’s blurred. If I’m to choose between one evil and another… I’d rather not choose at all. -Gwynbleidd
    "Only Evil and Greater Evil exist and beyond them, in the shadows, lurks True Evil."
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    Evil is Evil. Lesser, greater, middling… Makes no difference. The degree is arbitary. The definition’s blurred. If I’m to choose between one evil and another… I’d rather not choose at all. -Gwynbleidd

    "Only Evil and Greater Evil exist and beyond them, in the shadows, lurks True Evil."
    Ok my bad. I didn’t recognized them quotes at first glance.
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    Political agendas ෆිල්ම් වලට රිංගවලා තමයි දැන් හැම එකක්ම වගේ හදන්නේ. මිනිස්සු අකමැති වුණත් hollywood එකට වෙනස් වෙන්න උවමනාවක් නෑ. උන්ටත් ඕන උන්ගෙ දේශපාලන මත මිනිස්සුන්ගෙ ඔලුවලට අත ඇරලා බ්‍රේන්වොෂ් කරන්න. ඕක ඉතින් දිගටම කරන්න ගියොත් උන්ගෙ වල උන්ම කපා කපාගන්නව වගෙ වැඩක් වෙන්නෙ. මේ එන අවුරුද්දෙ (2022) ඉදන් ඩිස්නි එකේ CEO විදිහට පත්කරන්න තෝරගෙන තියෙන්නෙත් LGBT ගෑණියෙක්. :angry:

    Susan Arnold​

    Susan-Arnold-High-Res.jpg
    මේ මිනිහෙක්. පෙන්නේ නැද්ද මුනේ විදිහ? බලපන් කර, කට බෙල්ල වගේ ඒවගේ අනුපාත. plastic operations වලින් ටිකක් හදලා. ට්‍රාන්ස් එකෙක් මට පේන්නේ. Hollywood වල ගෑනු ඇඳුම් අඳින මිනිස්සු තොගයක් ඉන්නවා. උන් පෙනී ඉන්නේ ගෑනු විදිහට. Hollywood handle කරන්නේ යුදෙවුවෝ මම දැනුවත්ව. උඩින් ඉන්න අතු ඔක්කොම එහෙමයි. උන්ගේ agenda වල තියන ප්‍රධාන එකක් ලෝකේ ජනගහනය පාලනය. එකේ වැඩපිළිවෙලක් ඔය gay shit promote කරලා මිනිස්සු ළමයි හදන එක නවත්තන එක. තව එක එක plan තොගයක් ඇති. LGBT කාලේ ඉවරයි මන් හිතනේ දැන් තව අකුරු ටිකක් තියනවා.
     
    Wake Up The Truth Is Out There GIF by Wine & Crime Podcast