එක ආයේ බලන්න වෙලාව කියන තැන පොඩි අවුලක් තියෙනවා. වෙලාව words එකතු කරලා හදලා තියෙන්නේ.
අනික videos 1440 ක් තිබ්බා නම් මුළු දවසම cover කරන්න පුළුවන්.
මම web dev ගැන දන්නෙ නෑ, ක්‍රමයක් තියෙනවාද server side එකේ වෙන වෙනම තියෙන video clips අපේ browser එකට තනි file එකක් විදියට load වෙන්න?

(වෙලාව කියන තැනත් එක්ක තත් 46 ක mp4 file එකක් load වුණා)
එහෙම පුලුවන්නම් වෙලාව කියන තැන වෙනමයි, අනිත් clips ටික shuffle කරලයි video එක හැදෙන්න දුන්නම හරි ඇතිනෙ.
එහෙම නැත්නම් video 1440 ක් තමයි. හැබැයි ඒකට විතරක් 15GB ඉඩ විතර යනවා, ඒකත් WB ට ප්‍රශ්නයක් නම් නෙවෙයි. video 720 ක් වුණත් ඇති am, pm
කොහොම වුණත් සාමන්‍ය කෙනෙක්ව පුදුම කරන්න පුලුවන් විදියට හදලා තියෙනවා. මම පලවෙනිපාර බලද්දි වෙලාව ගැන වැඩිය හිතුවේ නෑ එවෙලේ 11:49 වගේ දැක්කේ. දෙවනිපාර බලද්දි තමයි දැක්කේ ඒ තියෙන්නෙ අපේ device එකේ වෙලාව කියලා.
December වල film එක බලද්දි අවුරුදු 20ක CGI වෙනස විතරක් වෙනුවට Matrix 1,2,3 වල වගේ හොඳ කතාවක් තිබ්බොත් නියමයි
මුළු trailer එකම වෙනස් වගේ විනාඩියෙන් විනාඩියට
------
Post added on Sep 8, 2021 at 4:34 PM