ආපහු Matrix බලන්න හිතුනා.

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මම දන්නව මේක දැකල එකක් හරි අපහු Matrix බලනවා.
    උඹල දන්න මේ වගේ හොඳ movies ටිකක් දාගෙන යමුකො. :yes:
    Woke මගුල් ගෑවිච්ච ඒවනම් එපා. :no:
    aye balanna ba godak baluwa ban
    pirate of the caribbean ehemat kalin baluwa
     
    • Like
    Reactions: Reincarnator

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    බලලා නැත්නම් මේකත් බලන්න. 'Matrix' වල තිබ්බ 'vibe' එක මේ ෆිල්ම් එකෙත් තියෙනවා. 'Cinematography' වල එහෙමත් ලොකු සමානකම් තියෙනවා ෆිල්ම් දෙකේ. 'Matrix' එන්න අවුරුද්දකට ඉස්සෙල්ලා මේ ෆිල්ම් එක රිලීස් වුණේ.

    Dark City (1998)​

    s-l1200.jpg



    bqxu5zmakuc21.jpg
    සුපිරියක් තමයි. මේක මම බලල ඇති පහ පාරකට වැඩිය..
     

    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    Old movies වල 4K කියන්නෙ හෙනම බොරුවක්. Large Scale කරපු ඒව තියෙන්නෙ.
    පරණ ඒව වල තමයි බන් 4K HDR සුපිරි. ඔරිජිනල් negative තියෙන හින්දා.

    Lawrence of arabia
    Vertigo
    Ten Commandments
    The Thing
    Shining
    Wizard of Oz
    Alien
    Blade Runner
    Pulp fiction
    Scarface
    Jaws
    Apocalypse Now
    2001 Space Odyssey
    Spartacus

    පට්ටම quality. පහළ video එක බලන්න Spartacus restore කරපු විදිහ.

     
    Last edited: