The Matrix

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,944
    152,875
    113
    ආපු කාලෙම මාත් එකක් බැලුව, මටත් සෙට් වුනේ නෑ...
    1d0dfe02-c218-4661-90cd-42e57ac63138_text.gif
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,730
    13,290
    113
    හුගක් උන් මැට්රික්ස් පට්ට ෆිල්ම් එක කියන්නේ උන්ට තේරිලා නෙමේ බන් ..පට්ට ෆිල්ම් බලන සුපිරි පොරක් කියල පෙන්නන්න ඔය මගුලේ ඇති දෙයක් නැ සිම්පල් කන්සෙප්ට් එකක් කතාව හදන්න ඕනේ හින්ද වටේ කරකවල බොරුවට සංකීරණ කරලා තියෙන්නේ ..මම ඔයවගේ ඒවාට කියන්නේ overrated bullshit කියල නොලන් කාරගේ ඒවත් ඔහෝමම තමයි ..
    අමෝ අමෝ මෙන්න ෆිල්ම් කෝච් ඇවිල්ලා