The Medium - Horror movie

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,733
    28,088
    113
    මරු movie එකක් සෙට් උනා documentary type horror එකක්.



    MV5BMjVlYzJhMGQtZjMzNC00ZDc1LWFjZDMtZDk1ZTQxZTdhNDZjXkEyXkFqcGdeQXVyNzEyMTA5MTU@._V1_.jpg


    උබලා බලලා තියෙන English නොවන ඒවත් දාගෙන යමු. ❤️
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,539
    14,466
    113
    හොරර් බලන්නෙ නෑ. කිසිම ෆීලින් එකක් නෑ හොරර් බලද්දි බය හිතෙන්නෙත් නෑ. දුක හිතෙන්නෙත් නෑ. හිනා යන්නෙත් නෑ. :baffled: :baffled: :baffled:

    ඇත්ත කියපං, අම්බානක බය වෙලා රෑට නින්ද යන්නෙ නැති නිසා නේද බලන්නෙ නැත්තෙ?
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,360
    8,906
    113
    හොරර් බලන්නෙ නෑ. කිසිම ෆීලින් එකක් නෑ හොරර් බලද්දි බය හිතෙන්නෙත් නෑ. දුක හිතෙන්නෙත් නෑ. හිනා යන්නෙත් නෑ. :baffled: :baffled: :baffled:
    මේක මටත් ලොකු අවුලක්
    ඉස්සර සීඩි වලින් ඩෙක් වලින් ටීවි එකෙන් බලන කාලේ මාර ෆීලින්ග්ස් තිබ්බේ

    දැන් අම්බානෙක හොරර් එකක් බැලුවත් කිසිම සතුටක් දුකක් බයක් නෑ. හිස් ගතියක් විතරයි. මොන කරුමයක්ද මන්දා. කොමඩිත් එමමයි
    තාම ඇක්ෂන් වලට නම් ආසව තියෙනවා. එකත් පට්ටෙටම ෆිල්ටර් වේචච එකක් දෙකක් විතරයි

    මේක අවුලක්ද?