THE MEME THREAD - PART 4

sthumi

Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    giphy.gif

    good example of a phishing scam
     

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,373
    1
    3,141
    113
    නගරසභාවේ

    අපේ ගෙදරත් ඔය වගේම සීන් එකක් වුණා මචන්ස්ලා! අපේ එකී කාමරේ රෙදි දාන රැක් එකක් ඇතුලේ පැටවු දැම්මා. පැටවු ටික දිගටම එතන තියන්න බැරි හින්දා අපි වෙනම කූඩුවක් හදලා පැටවු එක එකා ගෙනිහින් දැම්මා. පලවෙනි පැටියා ගෙනියන කොටම බැල්ලි මගේ පිටිපස්සෙන් දූවගෙන ආවා. බාගයක් දුර ඇවිත් ආයෙමත් ගිහින් ඉතිරි පැටුව් ටික ලඟම නිදා ගත්තා. ඔහොම ගිහින් අන්තිම පැටියා ගන්න යනකොට ඌ පැටියව ඇඟෙන් සම්පූර්ණෙන්ම වහගෙන පපුව පිච්චිලා යන විදිහේ බැල්මක් දැම්මා.:dull: එතකොට තමයි අපිට සීන් නෝට් වුණේ.....!

    ඌ කලින් පාර පලව්නියට දාපු පැටවු සෙට් එකම ඉපදෙද්දිම මැරිලා හිටපු නිසා අපි උන්ව වත්තේ කොනක වල දැම්මා. ඒ වෙලේ මූ පස්සෙන්ම ආවා බන්. සතා හිතන්න ඇති අපි මේ පාරත් උගෙ පැටවුන්ව උගෙන් වෙන් කරන්න හදනවා කියලා! මැඩියා ක්ෂනිකව බැල්ලිව වඩාගෙන ගිහින් කූඩුව ඇතුලෙන් තිබ්බා. පැටවු ටික දැක්කම ඌට ෆුල් හැපි පැටවුන්ව ලෙවකාගෙන කාගෙන ගියා!! මැඩියා එදා හිතා ගත්තා එක පැටියෙක්වත් උගෙන් වෙන් කරන්නේ නැහැ කියලාඅ.......!!!!:frown::no:

    මැඩියා සෑහෙන්න ගේමක් දීලා පැටවු සෙට් එකම හදාගන්න ගෙදරින් පමිෂන් එක ගත්තා!!!:D:yes:

    මේ වෙනකොට ගෙදර ලොක්කියි පැටවුයි එක්ක බල්ලෝ 4ක් ඉන්නවා.........!!!!!! මේ ලියනකොට දෙන්නෙක් ඇඳේ. තව එකෙක් සැටියේ.. අනිකා කකුල් දෙක ලඟ... උන් නැතුව මැඩියට ලයිෆ් එකක් නෑ.....!!!!:love::love::love::love:

    82066203_168690521177280_6994370407792902144_n.jpg

    :love::love::love::love::love::love::love:


    :love::love: