THE MEME THREAD - PART 4

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඇනිටිල ඇලෙව්වට අවුලක් නැතුව ඇති. ශුවර් එකට කිහිල්ල බලන කැමරාවක් කොහේ හරි හංගල ඇති. :P

    FreeMedicalIrukandjijellyfish-size_restricted.gif
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,903
    1
    58,874
    113
    Mother Earth
    :lol::lol::lol: pissu uttala

    අඩෝ මාරයි නේද බන්. ස්වභාවධර්මය හරිම inerlligent. ඉපදෙනකොට ගර්භාෂයෙන් මුලින්ම කකුල් තියෙන පැත්ත එළියට ආවොත් කකුල් හිර වෙල මැරෙයි. ඒක නිසා මුලින් ඔළුව තියෙන පැත්ත තමයි එළියට එන්නෙ. මුන් ඒක හරියට කරනවා.:D
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    :lol::lol::lol: pissu uttala

    අඩෝ මාරයි නේද බන්. ස්වභාවධර්මය හරිම inerlligent. ඉපදෙනකොට ගර්භාෂයෙන් මුලින්ම කකුල් තියෙන පැත්ත එළියට ආවොත් කකුල් හිර වෙල මැරෙයි. ඒක නිසා මුලින් ඔළුව තියෙන පැත්ත තමයි එළියට එන්නෙ. මුන් ඒක හරියට කරනවා.:D

    follow your dreams..
    gm

    giphy-120.gif
     
    • Like
    Reactions: JohnnySS

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,824
    8
    35,334
    113
    අඩෝ මාරයි නේද බන්. ස්වභාවධර්මය හරිම inerlligent. ඉපදෙනකොට ගර්භාෂයෙන් මුලින්ම කකුල් තියෙන පැත්ත එළියට ආවොත් කකුල් හිර වෙල මැරෙයි. ඒක නිසා මුලින් ඔළුව තියෙන පැත්ත තමයි එළියට එන්නෙ. මුන් ඒක හරියට කරනවා.:D

    :yes: But it's much more complicated than that. At childbirth the entire skull & the brain itself changes shape. The skull bones gets overlapped and the head takes a conical shape - an elongated cone - allowing the head to pass through the pelvis. This is really incredible.
    This is the reason why the human brain growth really takes place after the birth. The nature has catered for the high risk normal delivery system to take place allowing the head to be squeezed.

    Note, there are other changes too that happens to a baby when coming out of the mother's womb. Naturally other support functions have to take over.