THE MEME THREAD - PART 4

S.E.R.E.N.A

Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    sNj8ZXV.jpg
     

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    හයියෙන් හුලගක් හමලා ගහේ අත්තක් වහලෙට පාත් වෙච්ච දාක ප්‍රේමය උතුරාවී :)
    :P

    ඕක මචන් ඉන්න හදපු ගෙයක් වෙන්න බෑ. නිකම්ආර්ට් එකට නැත්තන් ෆේක්
    හදපු එකක් වෙන්න ඇති. :yes:
    ගොඩක් වෙලාවට ගොඩනැඟිල්ලක් ඉදිකරනවා නම් වටේම ගස් ඔක්කොම කපලා විනාශ කරලා එතන කාන්තාරෙ වගේ කරලානෙ හදන්න පටන් ගන්නේ.
    එහෙම මිනිස්සුන්ගේ උවමනාවලට පරිසරය විනාශ නොකර හැකිතරමින් රැකගනිමු කියලා ඒකෙන් අදහස් කරන්නෙ. :)