THE MEME THREAD - PART 4

S.E.R.E.N.A

Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    XyYwoIm.jpg
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,757
    11,392
    113
    අසාමාන්‍ය අවමංගල්‍යය පෙරහැර (උපුටාගැනීමකි)

    කෙනෙක් වැඩ ඇරී ගෙදර එන විට, අසාමාන්‍ය අවමංගල්‍ය පෙරහැරක් දුටුවේය.

    මිණී පෙට්ටි දෙකක් ඇති අවමංගල්‍ය රථ දෙකක් පසු පස කළු බල්ලෙක් අල්ලා ගත් මිනිසෙකි. ඔහු පසුපස මිනිසුන් දෙසීයක පමණ, එකා පස එකා යන පෝළිමකි. මෙය ඉතා අසාමාන්‍ය දර්ශනයකි.

    ඔහු ඒ බල්ලාගේ කරපටිය අල්ලා ගෙන යන මිනිසාගෙන් මෙසේ ඇසුවේය. “මේ දුක්මුසු අවස්ථාවේ, ඔබට කරදර කරන්න කැමති නැහැ. එහෙත් මේ වගේ අවමඟුල් පෙරහැරක් මම කවදාවත් දැකලා නැහැ” ...”කව්ද මේ මිය ගිය දෙන්නා ? "

    ... ”ඒකට කමක් නැහැ”,..” පළවන මිණී පෙට්ටියේ ඉන්නේ මගේ බිරිඳ”, ...”දෙවන එකේ ඉන්නේ මගේ නැන්දම්මා”...

    ...”මොකද ඒ අයට වුනේ? ...දෙවැන්නා ඇසීය.

    ...” මේ බල්ලා මගේ බිරිඳගේ බෙල්ලෙන්ම අල්ලාගෙන හිටියා”
    ”ඉතින් ඇය මියගියා”
    .”නැන්දම්මා බල්ලා නවත්වන්න හැදුවා”. ”බල්ලා මගේ බිරිඳව මරලා, නැන්දම්මා ගේ බෙල්ල විකාගෙන හිටියා”...”අන්තිමට නැන්දම්මත් මළා”...”

    මිනිසුන් දෙදෙනා අතර සෑහෙන වෙලාවක් යනතුරු නිශ්ශබ්දතාවයක් පැවතිණි. අවසානයේ දෙවැන්නා මෙසේ ඇසීය. “ මට බල්ලාව දවස් දෙකකට දෙන්න පුළුවන්ද ?

    ...”අවුලක් නැහැ”...”හැබැයි පෝළිමේ එන්න වෙනවා”...

    📷🕺🎠📯🎺🥁
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,965
    1,085

    මචන් බල්ලාගෙ අයිතිකාරයා අදුරනවද?
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,100
    35,975
    113
    මැදමහනුවර
    අසාමාන්‍ය අවමංගල්‍යය පෙරහැර (උපුටාගැනීමකි)

    කෙනෙක් වැඩ ඇරී ගෙදර එන විට, අසාමාන්‍ය අවමංගල්‍ය පෙරහැරක් දුටුවේය.

    මිණී පෙට්ටි දෙකක් ඇති අවමංගල්‍ය රථ දෙකක් පසු පස කළු බල්ලෙක් අල්ලා ගත් මිනිසෙකි. ඔහු පසුපස මිනිසුන් දෙසීයක පමණ, එකා පස එකා යන පෝළිමකි. මෙය ඉතා අසාමාන්‍ය දර්ශනයකි.

    ඔහු ඒ බල්ලාගේ කරපටිය අල්ලා ගෙන යන මිනිසාගෙන් මෙසේ ඇසුවේය. “මේ දුක්මුසු අවස්ථාවේ, ඔබට කරදර කරන්න කැමති නැහැ. එහෙත් මේ වගේ අවමඟුල් පෙරහැරක් මම කවදාවත් දැකලා නැහැ” ...”කව්ද මේ මිය ගිය දෙන්නා ? "

    ... ”ඒකට කමක් නැහැ”,..” පළවන මිණී පෙට්ටියේ ඉන්නේ මගේ බිරිඳ”, ...”දෙවන එකේ ඉන්නේ මගේ නැන්දම්මා”...

    ...”මොකද ඒ අයට වුනේ? ...දෙවැන්නා ඇසීය.

    ...” මේ බල්ලා මගේ බිරිඳගේ බෙල්ලෙන්ම අල්ලාගෙන හිටියා”
    ”ඉතින් ඇය මියගියා”
    .”නැන්දම්මා බල්ලා නවත්වන්න හැදුවා”. ”බල්ලා මගේ බිරිඳව මරලා, නැන්දම්මා ගේ බෙල්ල විකාගෙන හිටියා”...”අන්තිමට නැන්දම්මත් මළා”...”

    මිනිසුන් දෙදෙනා අතර සෑහෙන වෙලාවක් යනතුරු නිශ්ශබ්දතාවයක් පැවතිණි. අවසානයේ දෙවැන්නා මෙසේ ඇසීය. “ මට බල්ලාව දවස් දෙකකට දෙන්න පුළුවන්ද ?

    ...”අවුලක් නැහැ”...”හැබැයි පෝළිමේ එන්න වෙනවා”...

    📷🕺🎠📯🎺🥁
    avurudu 8kata kalin oka Nethfm morning show eke giya