THE MEME THREAD - PART 4

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    NK ඔක්කොම එකම පොස්ට් එකකින් දාලා :rolleyes2:
    බෑනේ ලොක්ක එක්ක.
    මන් ලොක්කට කිව්වා එකපාර ඔක්කොම ලෝඩ් වෙද්දී බලන අයට අමාරුයි කියලා
    ඇහුවේ නෑනේ
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    බෑනේ ලොක්ක එක්ක.
    මන් ලොක්කට කිව්වා එකපාර ඔක්කොම ලෝඩ් වෙද්දී බලන අයට අමාරුයි කියලා
    ඇහුවේ නෑනේ
    මමත් කිව්වා........ට්‍රැවල් ත්‍රෙඩ් ලියද්දි, පොටෝ දාද්දි එහෙම අමාරුයි... :confused2:
     
    • Sad
    Reactions: NK123

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,740
    16,848
    113
    Kottawa
    100736706_129559625408330_3622547125943926784_o.jpg




    අඩෝ reply දාපන් නැත්තම් දාන්න වෙන්නේ කලින් එකට... එතකොට notifications එන්නේ නෑ නේද?