quality nam hodai wage ne
btw will wait untill the bluray is out![]()

adow eke hoda copy ekak tghiyenawadaaaaaa banhoda ekak enknma innawa.. Pirates of the Caribbean download kala HC balanna bah eka

thama hoda ekak na banbmp bn... pirats of C 5 eka dahan puluwannam...![]()

මේක හරි නැද්ද බන්?

ෆිල්ම් එක බලල ඉවර වුනාම මේ මොකක්ද බැලුවෙ කියල හිතෙනව. මමී 1,2 ලඟින්වත් තියන්න බෑ.![]()
Dan aluthen ena films melo rahak na , ara baby boss kiyana eka mama hithuwe patta ekak kiyala, ekath meloma rahak na patta kammali.
Dan aluthen ena films melo rahak na , ara baby boss kiyana eka mama hithuwe patta ekak kiyala, ekath meloma rahak na patta kammali.

boss baby tamai animation walin mama balapu kujeethama eka..
![]()

හ්ම්ම්ම්......... පොඩි උන් නම් බලනවා මම තාම ෆිල්ම් එක එකදිගට බලන්න හිත හදාගන්න බැරිව ඉන්නේ මල අප්පිරියයි....... ස්මර්ෆ් බලපන් සුපිරියි![]()