The Mummy

fundude

Member
Apr 9, 2015
2,267
434
0
ප්ලේන් එක කඩන් වැටෙද්දි ටොම් කෲස් කෑ ගහන විදිය බලපන්කෝ බන්.
කිසි තාත්වික ගතියක් නෑ.

:lol: එතන අවුල් තමයි
 

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    යකෝ පොඩි කාලේ ඔය මගුල බලලා මාස ගානක් හරියට නිදාගත්තේ නැ.. කලුවරටත් බය වුනා:confused::confused::sorry:
     
    Last edited: