The Need for Speed: Paint Edition

Fire Dragon

Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    11.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අඩෝ මූ පට්ට ඩයල් එකක්නේ.. චිත්‍රෙ ඇන්දෙ අනික් පැත්තට.. මට හිතාගන්න බැරි වුණා මූ මේ අඳින්නෙ මොන මගුලක්ද කියලා.. මට විතරක් නෙමෙයි එතන හිටපු එවුන්ටත් බැරි වුණා.. හෙන ගහන්න වගේ මූ ඒක අනික් පැත්ත හැරෙව්වාමනේ සීන් එක දැක්කෙ..
     
    kalankagayan

    Member
    Aug 17, 2010
    167
    41
    0
    අඩෝ මූ පට්ට ඩයල් එකක්නේ.. චිත්‍රෙ ඇන්දෙ අනික් පැත්තට.. මට හිතාගන්න බැරි වුණා මූ මේ අඳින්නෙ මොන මගුලක්ද කියලා.. මට විතරක් නෙමෙයි එතන හිටපු එවුන්ටත් බැරි වුණා.. හෙන ගහන්න වගේ මූ ඒක අනික් පැත්ත හැරෙව්වාමනේ සීන් එක දැක්කෙ..

    මමත් හිතුවෙම ඌ වැඩේ ඇන කරගත්තමයි කියලයි!!!
    thanks for the rep