The new Land Rover Defender

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    පරණ ඩිෆෙන්ඩර් එක ලස්සනයි.......මේක පොෂ් පාටයි.:rolleyes:


    meka modern look ekak denan hadala thiyenne parana eka hadala thiyenne off road yanna meka off road wagema city walath ekka hadala thiyenne ekai apita thama parana eka patta kiyala hithenne



    ara G wagon ekata una wage thamai mekatath une.
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    adu wei eth ape eun hithagana inen owa ratharan walin hadala kiyala eka nissa eka paratama adu wenne nathi wei eth kalyak yaddi adu wei.

    Ekane cn Eka..

    Hoda Athal ekak ganna puluwan wahane unata
    E ganata nam watinne ne poddak wath

    40-50 nam ok 😁
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    පරණ එකේ තිබ්බ ටෆ් ලුක් එක මේකේ නැහැනේ...
    ඒ වුනාට මේක නරකමත් නැහැ...අර ඉස්සරහ මැද සීට් එක නම් හෙන කැතයි.
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    පරණ එකේ තිබ්බ ටෆ් ලුක් එක මේකේ නැහැනේ...
    ඒ වුනාට මේක නරකමත් නැහැ...අර ඉස්සරහ මැද සීට් එක නම් හෙන කැතයි.


    oya mada seat eka parana land rover series 3 eke apu eka wage hadala thiyenne meka parana land rover wala design elements use karala hadala thiyenne


    parana eka haduwe off road witharak yanane meka city ekatah ekka hadapu nissa parana eke look eka na.
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මේක නම් මෙලෝ වැඩක් නෑ වගේ බන් අනිවා ෆේලියර් වෙයි...පරණ ඒවාට ළගින්වත් තියන්ඩ බෑ

    උඹ මේකෙ ස්පෙක්ස් බැලුවද ? ඇඬෙනවා දැක්කාම. ඕෆ් රෝඩින් වලට තියන ඔප්ෂන් පට්ට. යකෝ ටයර් යන විදිහ පවා බලන්න පුලුවන් වාහනේ ඇතුලෙ ඉඳගන. ෆේල් නං වෙන්නෙ නෑ. අපිට මේක කැතයි වගේ පේන්නේ පරණ ඩිෆෙන්ඩරේ ලුක් එකට තියන නොස්ටලොජියාව හින්දා..
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,449
    23,694
    113
    ලිම්පෝපෝ කන්දෙ
    :rolleyes::love::love:

    vehicle_ad_standard_image_0c77c2b06e63f8babb03a905afd617bc.jpg
     
    • Like
    Reactions: sadamol buwa