THE NEWS අධිමාත්‍රා | ALL TIME HITS

Thari87

Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    ටකරම් බැන්ඩ් වලට දොබෙන් යන්න දෙන්නේ
    සිරාවට ම මුං ආවනේ රුපවාහිනි programe එකට roo tunes මොකද්ද කියලා... පට්ට ගතියට කලා...
     
    • Like
    Reactions: NRTG

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113


    සිරසෙන් ආපු කොල්ලො දෙන්නා.

    ඕව් බන්..හද්ද පොඩි එතකොට...බලපන් කාලය ගිහින් තියෙන ඉක්මන... ඒවා මතක්වෙද්දි අපිත් වයසයිනේ කියලා හිතෙනවා..