The Next Fu*king Awesome coin - Future Coin

forbidden

Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    137bbb22059e3dc16ee017c4c5c5590b_20170915012658_ieslijfv.jpg

    ubala samaharu dannawath athi. future coin release wenawa january 31. 2020 weddi $1000 wenna puluwan bawa danata matha godak pala wela. $1 = ru. 154 wiyadam karala eka coin ekak hari aran dala tiyapalla. onna nokiwuwai kiyanna epa. bitcoin wagema mekath saratama yana network ekak wenawa. hethuwa futuread pro ekka yana nisa. :)

    wisthara ithin hoyala araganilla. mamath hoyanawa. thread eke danna ewaun adahas dakwanawanam kamathiy.:yes:


    hoyagaththu ewain tikak..:nerd:

    01. FuturoCoin කොච්චර විතර මිල වැඩිවෙයිද?
    මේතනදි අපිට බලන්න තියෙන්නෙ මේ Coin එකේ ඉල්ලුම සහ ලබා දෙන පහසුකම් ගැන. මේවනවිටත් FuturoCoin එකට වෙන කිසිම Coin එකකට නැති තරමේ ඉල්ලුමක් තියනව. Futurenet එකේ විතරක් සාමාජිකයෝ මිලියන 3ක් විතර. ඊට අමතරව FuturoCoin නිසාම මේ ආයතනයට පහුගිය මාස කිහිපය තුල විශාල සාමාජිකයන් ගණනක් එක්වුනා. ඒ වගේම FuturoCoin එක ලෝකෙ ඔනෑම මුදල් ඒකකයකට පරිවර්ථනය කරන්න පුළුවන් විදියට තමයි එන්නෙ. ඒකියන්නෙ FuturoCoin මගින් ඔනෑම අන්තර්ජාල මෙන්ම බාහිර ගණුදෙනුත් කරගන්න පුළුවන්වේවි අනාගතේදි. වැදගත්ම කරුණ තමයි ගණුදෙනුවක් වෙන්න යන කාලය තත් 04. අනික් දේ තමයි මේ ආයතනයේ ඉලක්කය 2020දි ප්‍රධාන Cryptocurrency 03 අතරට එන්න. ඉතින් මේකරුණු බලද්දි 2020 වෙනකොට FuturoCoin එකක් 1000$ - 15000$ අතර ගානක් වෙවි කියල තමයි ක්ෂේත්‍රෙය් ඉන්න ප්‍රවීණ අය කියන්නෙ.

    02. FuturoCoin එක නිකුත්වෙන්නෙ කවද්ද?

    ගොඩක් අය මේක දැනටම දන්නව. මම ඊයේ කිව්ව වගේ ජනවාරි 31 Bitbay එකට FuturoCoin එක දානව. පෙබරවාරි 01 Futurenet එකෙන් FuturoCoin Mining Pack ගන්න පුළුවන්.

    03. Exchange එකකින් FuturoCoin ගන්න එකද FuturoCoin Mining Pack ගන්න එකද වඩා ලාභ?

    මෙතනදි මුලින් මම කිව්ව FuturoCoin එක ලෝකේ ඔනෑම මුදල් ඒකකයකට පරිවර්ථනය කරන්න පුළුවන් කියල මේ පහසුකම තියෙන්නෙ Futurenet දෙන Wallet/Exchange එකෙ ඉතින් ඔයා වෙන Exchange එකකින් ගත්තොත් ඒ Exchange වල නීතිවලට යටත්ව තමයි Trade කරන්න වෙන්නෙ ( ගොඩක් Exchange ලංකාවට සහය දක්වන්නේ නෑ ඒ නිසා ලංකාවෙ අයටත් Futurenet න්ම FuturoCoin Trade කරනවනම් පහසුවේවි.)
    අනිත් කාරණය තමයි Mining Pack එකක අවුරුදු 2 ක් යනකල් FuturoCoin එනව. ඒකේ වාසිය තමයි 2018 පෙබ 01 වෙනිද FuturoCoin එකක මිලටම තමයි 2020 පෙබ 01 FuturoCoin ලැබෙන්නෙත්. Exchange එකකින් ගත්තොත් පෙබ 01 ගත්ත මිලට අයේ FuturoCoin ගන්න ලැබෙන්නෙ නෑ එදිනෙදා Exchange වල මිල ගණන් අනුව තමයි ගන්න වෙන්නෙ.
    මේ කරුණු අනුව මම නම් කියන්නෙ Futurenet න්ම FuturoCoin ගන්න එක තමයි වාසිම..
     
    Last edited:

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    bump..ganne kohomada kylat danna

    bump..ganne kohomada kylat danna

    ganne kohomada kiyalath dapan machan. tikak aran danna balanna

    wistara kiyapanko

    me coin eka ganna puluwan site eka mokakda?

    ref link kathandara na machanla. bitbay ekata me january 31 release karanawa. mama account ekak haduwa. 31 thamai araganne.:cool:
    eke account ekak hadaganin machanla. ethanin ganna puluwan. ;)

    https://bitbay.net/en

    https://auth.bitbay.net/register
     

    TV Series

    Member
    Oct 23, 2017
    196
    24
    0
    මචන් bitbay එකෙන් ACCOUNT එකක් හදලා ඉවර උනාම bitbay එකෙන් කොහොමද අපි සල්ලි ගෙවලා ගන්නේ ..
     

    TV Series

    Member
    Oct 23, 2017
    196
    24
    0
    Futurenet කිව්වේ මචන් ..මේකේ සයිට් එක මොකද්ද ?

    FuturoCoin Mining Pack එක ගන්නේ කොතනින්ද
     

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    Comment posted on bittalkforum

    "Hello friends, even though my rank indicates that I'm a beginner, I have to tell you for your good. Futurocoin is issued by a company whose business model is based on a financial pyramide scheme. FutureAd is their portal - the facebook killer that consists in buying the right package, which then makes money for you take it from the air - sounds like a ponzi scheme? Their open source stories are lies have no open source code, show me it? What's more, they do not even have a whitepaper. Do not trust them, almost the same people in my country promote DasCoin. For your own good, report any activity related to futurocoin"

    What's your opinion about this?
     

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    Comment posted on bittalkforum

    "Hello friends, even though my rank indicates that I'm a beginner, I have to tell you for your good. Futurocoin is issued by a company whose business model is based on a financial pyramide scheme. FutureAd is their portal - the facebook killer that consists in buying the right package, which then makes money for you take it from the air - sounds like a ponzi scheme? Their open source stories are lies have no open source code, show me it? What's more, they do not even have a whitepaper. Do not trust them, almost the same people in my country promote DasCoin. For your own good, report any activity related to futurocoin"

    What's your opinion about this?

    mage opinion eken ubata athi wade Mokadda ban. dollar ekak rupiyal walin hadala balapan issella. 1 USD =154 rupiyal ban. eka ru 154 k wiyadam karala eka coin ekak aran danna bari tharamata sahenna barata hithanawanam damma adahasa ath arala paduwe hitapan ban. bitcoin ekath 1$ tath aduwen tiyeddi ganna bari wunata ada godak ewun duk wenawa ban. but un eka kiyanne na.
     
    Last edited: