[FONT="]පෙබරවාරි 14.. 


[/FONT]



[/FONT]
[FONT="]ලෝකය පුරා ගොඩාක් දෙනා තෑගී දිලා.. මල් දීලා..කාඩ් දීලා.. වැලන්ටයින් දිනය එහේමත් නැත්නම් පෙම්වතුන්ගේ දිනය කියලා වැන්ටයින් ශාන්තුවරයාගේ දිනය සමරනවා.. 
[/FONT]

[/FONT]
[FONT="]කට්ටියම එහේම නේද?? 
[/FONT]

[/FONT][FONT="]
[/FONT]
[/FONT]
[FONT="]
[/FONT]
[/FONT]
[FONT="]
[/FONT]
[/FONT]
[FONT="] අපි මේ දිනය සමරන්නේ? 
[/FONT]

[/FONT]
[FONT="] මෙහේම දිනයක් ලොකේට ආවේ කෝහෝමද?
[/FONT]
[/FONT][FONT="]ඇත්තටම කවුද මේ ශාන්තුවරයා? 
[/FONT]

[/FONT]
[FONT="]
ඒ ගැන වු කතාව නම් දන්නේ ටික දෙනක් වෙන්න ඕන..
[/FONT]
ඒ ගැන වු කතාව නම් දන්නේ ටික දෙනක් වෙන්න ඕන..

[/FONT]
[FONT="]බොහෝ දෙනා දන්නවත් ඇති.. 
[/FONT]

[/FONT]
[FONT="] ඒ කොහොම වුනත් ඉතින් අද “එලකිරි.කොම් එක පැත්තට“ වැලන්ටයින් දිනයේ ආරම්භය ගැන එකිනෙකට වෙනස් වු කතා දෙකක් ඉදිරිපත් කරනවා..
ගොඩාක් අය සතුටු වෙයි කියලා හිතනවා ඒ ගැන දැනගන්න![/FONT]
ගොඩාක් අය සතුටු වෙයි කියලා හිතනවා ඒ ගැන දැනගන්න![/FONT]
[FONT="]පළවෙනි කතාව..
[FONT="]
[/FONT][/FONT]
[/FONT][/FONT]
[FONT="]මේක තමා ගොඩාක් ප්‍රසිද්ධම කතාව..
[/FONT]
[/FONT]
[FONT="]රෝමයේ දෙවන ක්ලෝඩියස්(Claudius II)[FONT="] රජකරන දවස් වල එහි විශාල වශයෙන් යුද්ධ පැවතුනා...මෙතුමාගේ හමුදාවට සෙබලු වැඩි වැඩියෙන් තමන්ගේ රෝමයෙන් එකතු කරගන්න උවමනා වුනා.. එකල රට වැසියන් ඔහුව හැදින්නුවේ “නපුරු කෝලෝඩියස්“[/FONT][/FONT]
[FONT="](Claudius the Cruel ) [FONT="] යන නමින්... 
[/FONT][/FONT]

[/FONT][/FONT][FONT="] “නපුරු කෝලෝඩියස්“[/FONT]
(Claudius the Cruel )
[FONT="]
[/FONT]
[/FONT]
[FONT="] මේ හමුදාවට පිරිමි අය එන්න අකමැති තම ආදරය නැත්නම් පවුල් වල උදවිය නිසා කියලා මේ දෙවන ක්ලෝඩියස් රජතුමාට නිතරම හිතුනා... ඒ හින්දම ඔහු රෝමය තුල විවාහයත්, විවාහ ගිවිස ගැනීමත් සම්පුර්ණයෙන් තහනම් කරලා දැම්මා... 

[/FONT]


[/FONT]
[FONT="]ක්‍රිස්තු වර්ෂ 269 නැත්නම් දෙවන ශතවර්ෂයේ දී රෝමයේ හිටපු ජුජකතුමෙක් වුන ශාන්ත වැලන්ටයින්, ඔහුගේ යාලුවා වුන ශාන්ත මේරියස් (Marius) [FONT="]එක්ක එකතු වෙලා මේ නපුරු කෝලෝඩියස් රජතුමාගේ නිතීයට විරුද්ධව යමින් රෝමය තුල හිටිය පෙම්වතුන් හොර රහසේම විවාහ කරලා දෙන එක කරගෙන ගියා.. 
[/FONT][/FONT]

[/FONT][/FONT][FONT="]
[/FONT]
[/FONT]
[FONT="]කාලයක් මෙහේම කරගෙන යන අතරේ ඔහුගේ ක්‍රියාව රජතුමාට ආරංචි වුනා..
[/FONT]
[/FONT][FONT="]ශාන්ත වැලන්ටයින් හා ඒ සඳහා සහය දුන්නු ඔක්කෝගෙම වහාම හිස ගසා දමා මරණයට පත්කරන ලෙස රජතුමාගෙන් අණ ලැබුනා..
[/FONT]
[FONT="]සිරි මැදිරියේ ඉන්න කොට මේ වැලන්ටයින් ශාන්තුවරයාත් ප්‍රේමයෙන් බැදුනා.. ඒ නිතර ඔහුව බලන්න ආව ඒ ඔහුගේ බන්ධනාගාරයේ[FONT="] ආරක්ෂාවට හිටිය නියාමයකයාගේ දුවත් එක්ක.. [/FONT]
[/FONT]
[FONT="]පෙබරවාරි 14 වෙනිදා ඔහුගේ හිස ගසා දමා මරණයට පත්කරන්න කලින් වැලන්ටයින් ශාන්තුවරයා ඇයට ලිපියක් ලිව්වා..
[/FONT]
[/FONT]
[FONT="]අවසානයේ .. ඔහු අත්සන් කලේ
[/FONT]
[/FONT]
“මේ ඔබේ වැලන්ටයින්“(“From your Valentine”) [FONT="]ලෙසයි.[/FONT]
[FONT="]


[/FONT]



[/FONT]
[FONT="]ක්‍රිස්තු වර්ෂ 469 වර්ෂය නැතිනම් 04 වෙනි ශතවර්ෂයේ සිටි ගේලේසියස් පාප් වහන්සේ (Pope Gelasius) [FONT="]විසින් වැලන්ටයින් ශාන්තුවරයාට උපහාරයක් ලෙස පෙබරවාරි 14 වැනිදා නම් කරන ලදි.


[/FONT][/FONT]


[/FONT][/FONT]
[FONT="]උඩ ලියපු කතාවට අමතරව තවත්
[/FONT]
[/FONT]
[FONT="]කතාවක් තියෙනවා..
[/FONT]
[/FONT][FONT="] මේ තියෙන්නේ ඒක.. 
[/FONT]

[/FONT][FONT="]අතීත රෝමයේ පෙබරවාරි 14 ජුනෝ(Juno)[FONT="]නැමැති රෝම දේවතාවියට උපහාරයක් විදිහට නිවාඩු දිනයක් කරලා තිබුනා.. 
[/FONT][/FONT]

[/FONT][/FONT]
[FONT="]ඇය මුළු රෝම දෙවි දේවතාවන්ගේ රැජිණයි.ඒ වගේම ඇය විවාහයට අධිපති දෙවගනයි..
[/FONT]
[FONT="]ඒ දවසට පස්සේ එනම් පෙබරවාරි 15 වැනිදා රෝමයේ ලුප්ර්කැලියානමින් වු උත්සවයක් (Feast of Lupercalia)[FONT="] තියෙනවා.. මේ උත්සවයේදී රෝමයේ ඉන්න ගැහැණු ළමයින්ගේ නම් කොලයක ලියලා ජෝගුවකට දාලා පිරිමි ළමයින්ට කියලා තෝර ගැනීමක් කරනවා.. ඒ පිරිමි ළමයා තෝර ගන්න නම අයිති ගැහැණු ළමයා මේ උත්සවය පුරාවටම ඔහුගේ කොටස්කරුවා විදිහට තෝර ගන්නවා..මේ සමහර අය කාලයත් එක්ක ආදරයෙන් බැදිලා විවාහ වෙනවා.. [/FONT]
[/FONT]
[FONT="]මෙය සමරන්නත් පෙබරවාරි 14 පැමිනි බවත් කියවෙනවා.. 
[/FONT]

[/FONT]
[FONT="]කොහෝම වුනත් මුලින්ම කිව්ව කතාව තමා ලෝකය තුළ ජනප්‍රිය..[/FONT]
[FONT="]

[/FONT]


[/FONT]
[FONT="]ආදරයයි..අලංකාරය ලස්සන වෙනුවෙන් පෙනී ඉන්න වීනස් දෙවගනගේ පුත් කියුපිඩ් (Cupid) [FONT="]වැලන්ටයින් දිනයේ සලකුණ විදිහට ගන්නවා...
මේ පුද්ගලයා දැකලා ඇති නේ??
[/FONT][/FONT]
මේ පුද්ගලයා දැකලා ඇති නේ??

[/FONT][/FONT]
[FONT="]
[/FONT]
[/FONT]
[FONT="]1800 වර්ෂයේ සිට වෙළද අදහස් ඇතිව සාර්ථකව මේ වැලන්ටයින් දිනය සැමරීමට පටන්ගත් අතර අද දක්වා එය සාර්ථකවම වසරක් පුරා පැවත එනවා...ඒ ගැන ඉතින් කියන්න දෙයක් නෑ නේ! 

[/FONT]


[/FONT]
[FONT="]වැලන්ටයින් දිනයේ මේ පුදුමයන් ගැන ඔබ දැන සිටියාද?? 
[/FONT]

[/FONT][FONT="]පළමු වැලන්ටයින් කාඩ්පත යැවු පුද්ගලයා විදිහට සැලකෙන්නේ ඇමරිකාවේ විසු ඊස්තර් හවුලන්ඩ් (Esther Howland) [FONT="]මෙනවියයි.[/FONT][/FONT]
[FONT="]
[/FONT]

[/FONT][FONT="]
[/FONT]
[/FONT]
[FONT="]
[/FONT]
[/FONT]
[FONT="]බිලියනක් විතර වැලන්ටයින් කාඩ් එදිනට සාමාන්‍ය යෙන් ලොව පුරා අලෙවි වෙනවා[FONT="].[/FONT][FONT="].එය දෙවනි වෙන්නේ නත්තලට විතරයි..ඒ කියන්නේ ලොව පුරා පුද්ගලයන් 07 දෙනෙකුගෙන් සෑම එක්කෙනෙකුට කාඩ් එකක් ලැබෙනවා.. [/FONT]
[/FONT]
[FONT="]මිලියන 650 ක විතර කාඩ් ප්‍රමාණයක් සාමාන්‍ය යෙන් ශිෂ්‍ය යෝ ඔවුන්ගේ පවුල් අතරත් ගුරුවරු අතරත් හුවමාරු කරගන්න බව සදහන් වෙනවා..මේ හින්දම වැඩිම වැලන්ටයින් කාඩ් ප්‍රමාණයක් ලැබෙන්නේ ගුරුවරුන්ටලු.. 

[/FONT]


[/FONT]
[FONT="]2011 වර්ෂයේ වැලන්ටයින් දිනය සදහා සමානයෙන් පුද්ගලයකු
ඩොලර් 116.21[FONT="] බව සැලකෙනවා.. ඇමරිකාවේ නම් එය
සාමාන්‍ය යෙන් [/FONT][/FONT]ඩොලර් 126[FONT="] වෙනවා..
[/FONT]
ඩොලර් 116.21[FONT="] බව සැලකෙනවා.. ඇමරිකාවේ නම් එය
සාමාන්‍ය යෙන් [/FONT][/FONT]ඩොලර් 126[FONT="] වෙනවා..
[/FONT]
[FONT="]තම සුරතලුන් වෙනුවෙනුත් සාමාන්‍ය යෙන් [/FONT]ඩොලර් 5.04[FONT="]ආසන්න ගානණක් වැලන්ටයින් දිනයෙදි වියදම් කරනවා කියලා සඳහන් වෙනවා.. 

[/FONT]


[/FONT]
[FONT="]ඒ අතරම ඩො.බි.1.7 මල් වෙනුවෙන්ද, රසකැවිලි වෙනුවෙන් ඩො.බි.1.5 වියදම් කරන බවද සඳහන් වෙනවා..
[/FONT]

[/FONT]
[FONT="]පිරිමින් 73%ක් වැලන්ටයින් දිනයේ රෝස මල් මිලදී ගන්නවලු..
15% විතර ඇමරිකානු කාන්තාවන් එදිනට තමාම රෝස මල් තමන්ගේ ලිපිනයට යවා ගන්නවා.. ඒකත් මරු නේද?

[/FONT]
15% විතර ඇමරිකානු කාන්තාවන් එදිනට තමාම රෝස මල් තමන්ගේ ලිපිනයට යවා ගන්නවා.. ඒකත් මරු නේද?


[/FONT]
[FONT="]1864 අවුරුද්දදේ රිචඩ් කැඩ්බරි මුල්ම චොකලට් පෙට්ටිය වැලන්ටයින් දිනය වෙනුවෙන් නිර්මාණය කලා.. 
[/FONT]

[/FONT]
[FONT="]හදවත හැඩයේ චොකලට් පෙට්ටි මිලියන 35 වඩා වැලන්ටයින් දිනයේ විකිනෙවලු..

[/FONT]


[/FONT]Sweet hearts[FONT="] නම් වු චොකලට් වර්ගය වැලන්ටයින් දිනයට පමණක් විකුණන්න බිලියන 08 ක් වසරකට සාදනවලු.. 

[/FONT]


[/FONT]
[FONT="]සාමානයෙන් ඇමරිකාව තුළ පමණක් ඩොලර් බිලියන 01 විතර චොකලට් මිලදි ගන්නවලු.. 
[/FONT]

[/FONT]
[FONT="] අවුරුද්දකටම කාන්තාවන් ගන්න 75% ප්‍රතිශතයක් වෙච්ච චොකලට් ප්‍රමාණය, වැලන්ටයින් දිනයේද පමණක් ඇමරිකාවේදී පිරිමින් මිලදී ගන්නවලු..


[/FONT]
[FONT="]91% ක් පිරිමි අය තම ආදරය වෙනුවෙන් රෝස මලක් තෑගී දෙන්න කැමතියිලු.. ඇමරිකාවේ පමණක් මේ ආසන්න දින තුන ඇතුලත මිලියන 189 ප්‍රමානයක රෝස මල් විකිනෙනවලු.. 

[/FONT]


[/FONT]
[FONT="]මේ විදිහට ගොඩාක් මල් විකිනෙන අනිත් දිනය මව්වරුන්ගේ දිනයයි![/FONT]



[FONT="]සෑම වැලන්ටයින් දිනයකම ඉතාලියේ වෙරෝනා නගරයට ලිපි 1000 වඩා ලැබෙනවලු..ඒ ශේක්ස්පියර් ලියු රෝමියෝ ජුලියට් ප්‍රේමකතාවේ ජුලියට් ගේ නමට!! 
[/FONT]

[/FONT]
[FONT="]ඉතින් වැලන්ටයින් දිනයේ මේ වගේ විශේෂ කාරණා බොහෝමයි...[/FONT]
[FONT="] 

[/FONT]


[/FONT]
[FONT="]
[/FONT]
[/FONT]
[FONT="]කරුණු ටික වෙනදා වගේම අන්තර්ජාලයේ කරක් ගහලා තමා සොයාගත්තේ... දන්න නොදන්න දේ තියෙන්න ඇති..කොහෝම වුනත් මේ ගැන ඔබේ අදහසකුත් ලියලම යන්න කියලා ඉල්ලා සිටිනවා..
[/FONT]
[/FONT]
ආ... මේ විදිහට තමා එක එක රටවල වැලන්ටයින් දිනය හදුන්වන්නේ!! ඒකත් බලලම යන්න..

[FONT="]ඒ වගේම [FONT="]එහෙමනම් ඔබ [/FONT][FONT="]සැමටම සුභම සුභ වැලන්ටයන් දිනයක් වෙන්න කියලා[/FONT][/FONT]
[FONT="]
[/FONT]
[/FONT]
[FONT="] “[/FONT][FONT="]එලකිරි.කොම් එකේ යාලුවෝ හැමෝටම [/FONT][FONT="]“
ප්‍රාර්ථනා කරනවා...![/FONT]
ප්‍රාර්ථනා කරනවා...![/FONT]
Last edited:

