Mordena එක ගැහුවම කිසි side effect එකක් (Fever) අවේ නෑ මම දන්නා කෙනෙක්ට (ලංකාවේ කෙනෙක් නෙමෙයි, workout කරලා ෆුල් ශේප් එකට ඉන්න healthy කෙනෙක්ට)
Oxford එක ගැහුවම මම දන්නා කෙනෙක්ට එත් කිසිම side effect එකක් ආවේ නැහැ, (බයිපාස් ඔපරේෂන් එකක් මාස 7කට කිට්ටු කරපු, වයස අවුරුදු 60 ට වඩා වැඩි කෙනෙක් ට, අපේ එවුන් වතුර විද්ද ද දන්නේ නැ හැබැයි
)
ඔය දෙකේ වෙනස කියන්නේ, Mordena එකේ තියෙන්නේ කොවිඩ් වයිරස් එකේ RNA (
) එක එහෙම්මම (කොපි හදන්න පාවිච්චි කරන ඉන්ෆොමේෂන් ටික කපල අයින් කරලා, ඒ හැරෙන්න ඉතුරු ටික ඔක්කොම) තියෙනවා DNA (
) එකක් බවට හදන්නේ නැතුව, සහ
Oxford එකේ RNA (
) එක අරගෙන DNA (
) එක හදල තියෙනවා, එතකොට සිතල කරලා තියන්න ඕන නැහැ මොකද DNA එක RNA වලට වඩා stable නිසා.
1. එතනින් එහාට ඔය දෙකේ වෙනසක් නැද්ද?
2. එතකොට කෙලින්ම RNA එක inject කරනකොට එකෙන් අපේ ඇඟේ හදන antibodies, DNA එකෙන් හදන Antibodies ජාතියට වඩා වෙනස් ද?
ඒ කියන්නේ RNA එක unstable නිසා වෙනස් ප්‍රබේද වලට හැරුණත්, ඒ ඉන්ෆොමේෂන් වලින් හදන ප්‍රෝටීන් ස්පයික් වලට ගැලපෙන antibodies පවා හැදෙනවද? එකද එකේ effective එක 90+% තියෙන්නේ?
3. antibodies හදනකොට සමහරුන්ට විතරයිද උණ වගේ ඇඟට අමාරුව එන්නේ? සමහරුන්ට එහෙම ගානක්වත් දැනෙන්නේ නැද්ද ?
4. නොම්බර 2 කියපු විදිහට ප්‍රබේද කීපයකට හදුන ප්‍රෝටීන් ස්පයික් වලට ගැලපෙන්න antibodies හදන b lymphocytes ජාති කීපයක් සිමියුලේට් වෙනවා නම්, ටෙක්නිකලි Oxford එකට සාපේක්ෂව Moderna එකෙන් ඇඟට සැහෙන්න අමාරුවක් දැනෙන්න ඕන නේද ?
A/L බයෝ නෙමෙයි කලේ, ඒ නිසා මේ ගැන දන්න එකෙක් තේරෙන බෂාවෙන් උත්තරයක් හෝ, විස්තර තියෙන පැහැදිලි තැනකට රිෆර් එකක් දෙන්න..
Oxford එක ගැහුවම මම දන්නා කෙනෙක්ට එත් කිසිම side effect එකක් ආවේ නැහැ, (බයිපාස් ඔපරේෂන් එකක් මාස 7කට කිට්ටු කරපු, වයස අවුරුදු 60 ට වඩා වැඩි කෙනෙක් ට, අපේ එවුන් වතුර විද්ද ද දන්නේ නැ හැබැයි
)ඔය දෙකේ වෙනස කියන්නේ, Mordena එකේ තියෙන්නේ කොවිඩ් වයිරස් එකේ RNA (