එහෙම ළමයි වෙන්නැති මොන ආගමේ පවුලක ඉපදුනත් බෞද්ධ වෙන්නෙ. එක්කෙනෙක් මට කියල තියෙනව එයාගෙ අවුරුදු 10-11 ක් වෙන දුව නිසා තමයි ඒ ගොල්ලොත් ආගමට නැඹුරු වුණේ කියල. ඒ ළමය පොඩි කාලෙ ඉඳලම භාවනාවත් පුරුදු කළා. ඕඕ....වෙන්න පුලූවන්...:yes::yes: