The Protector 2 (Tom Yum Goong 2)

MalingaJNC

Well-known member
  • May 30, 2009
    3,360
    464
    83
    onna supirima film ekak evith, kalin eva balala ethine, pattama fight tikak thiyenne, onna oyalatath baganna link

    MV5BMTc2NjE0NTA5M15BMl5BanBnXkFtZTcwNTkxNDUzMQ@@._V1_SX640_SY720_.jpg

    TYG-2-Poster.jpg

    IMDB http://www.imdb.com/title/tt0427954/

    http://goo.gl/evLMyK

    Sinhala sub http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**.com/wp-content/plugins/download-monitor/download.php?id=Tom-Yum-Goong-2-20131.zip

    math den download karanne
     
    • Like
    Reactions: gangsterz

    MalingaJNC

    Well-known member
  • May 30, 2009
    3,360
    464
    83
    1080 එකක් එනකම් ඉන්නවා බන්.තැන්ක්ස්.

    ekakuth gannava denata meka gannava :D
    ada balanna ekak ne

    down wenna denmma.. meke ara kalin story ekamada bn tiyenne? Rep+++

    ne ban vena sin ekak hituko danna e tikath

    මේ චිත්‍රපටයේ පළමු වැන්න 2005දි තිරගත උනේ. ඒ කතාව සම්බන්ධ කරගෙන මේ චිත්‍රපටයත් නිර්මාණය වී තිබෙන්නේ. කලින් කතාවේ මෙහි ප්‍රධාන නළුවා වන ටෝනි රඟ දැක්වුයේ “කාම්” නමැති ඇත්ගොව්වෙක්ගේ චරිතය. ඇත්තටම ඔහු ඒ ඇතුන් තමන්ගේ සහෝදරයෝ වගේ රැක බලා ගත්තා. තායිලන්තය කියන්නේ ඇත්දළ දඩයම සරුවට කෙරීගෙන යන රටක්. ඉතින් එහි ගොදුරක් උනා කලින් කොටසේ මේ කාම් රැකබලා ගත් ඇතා සහ ඇයගේ පැටියා. ඔහුගෙන් පැහැරගත් ඇතුන් බේරගන්න ඔහු ඔස්ට්‍රේලියාව බලා පිටත් උනා. එහිදී සියලුම බාධක ජය අරන් නැවත ඒ ඇත්පැටියා තායිලන්තයට රැගෙන ආවා. අද කතාව ඒ ඇත්පැටියා සම්බන්ධවයි. වැඩේ කියන්නේ මේ සැරෙත් කාම්ගේ ඇතා පැහැරගැන්නවා. ඒ වෙනත් පරමාර්ථයකට. එකක් මේ ඇත්පැටියා සහ අනෙක කාම් කලින් ඕස්ට්‍රේලියාවේ කරපු පෙරළිය. ඉතින් මෙන්න ඔයාලට බාරයි කාම්ට මෙවර කවුරු සමඟ හැප්පෙන්න වෙයිද කියලා බලන්න.

    gaththe kohenda kiyala dannavane
    rep add
     
    Last edited:

    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,676
    366

    :yes: :yes: :yes:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,362
    16,010
    113
    මේ පාරත් කතාව එකමයි වගේ නේහ්..අපරාදේ වෙනසක් කරන්න තිබ්බා..
     
    ncdisa

    Well-known member
  • Jan 16, 2009
    504
    49
    48
    chilaw
    tony ja මු ඉන්වනම් ඉතින් නොබලන දෑස මක්කෙටෙයි මචෝ...