කෙහෙම්මල් AI සුරඟන කතා 100% අදාල නැහැ .
ඕක Dot-com bubble එක වගේ තමයි .
පඩි වැඩි නිසා ගොඩක් උන් ලෝකෙම මේ field එකට ආව වැඩිපුර .
ඒ නිසා supply එක වැඩි ඉල්ලුමට වැඩ සාමාන්‍ය දේවල් වලට මේ field එකේ ,
ඒත් සමහර ඒවාට කට්ටිය නැහැ හොයා ගන්න සමහර රට වල .
AI අදාල නැහැ 100% ලොකු companies වල අලුත් system හදද්දී කට්ටිය ගන්නවා , ඕන නැති උනාම අයින් කරනවා .
දැන් කොහෙවත් යන AI පිටින් දාල අයින් කරනවා අමතර extra ඉන්න උන්ව ,
ඒ අස්සේ news & social media jokers ල මේවා market කරලා හම්බ කරනවා ,
AI කතා තියෙන start-up companies තැටිය රත් උන වෙලාවේ investors ල අන්දලා හම්බ කරනවා .
තැටිය රත් උන වෙලාවේ course විකුණන උන් AI courses විකුනනවා .