.: The Ruins (නෂ්ටාවිශේෂ) :.
මුලින්ම කියන්න ඕනි අදට(ජූලි 27) මම එලකිරියට ඇවිත් අවුරුදු පහයි....ඉතින් හරිම සතුටුයි එළකිරියේ මේ ගත කරපු අවුරුදු පහ ගැන හිතද්දී....ඇත්තටම ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් උනා මේ ෆෝරම් එකෙන්....අනිවාර්යෙන්ම ඉදිරියටත් තව දැනුම එකතු කරගන්න පුළුවන් තැනක් තමයි එලකිරි.කොම් කියන්නේ...
දැන් මම කියන්න යන ෆිල්ම් එක ගැන කතා කරමු.....මේ ෆිල්ම් එකත් ගොඩක් කල් මගේ ෆිල්ම් පාටිෂන් එකේ පල්වෙවී තිබිච්ච ෆිල්ම් එකක්...අද තමයි නිකමට වගේ දාල බැලුවේ ....ෆිල්ම් එක ඇවිත් තියෙන්නේ 2008 වර්ෂයේදී....
දාල තියෙන නම හරියටම ගැලපෙනවා ෆිල්ම් එකට.....සුද්දෝ කියන්නේ කොහොමත් විනෝදෙට බර සංචාරයට කැමති පිරිසක් නෙව...ඉතින් මේ තරුණ පිරිසත් මායන් වරුන්ගේ පැරණි ගොඩනැගිල්ලක් හොයාගෙන තමයි ඔවුන්ගේ සංචාරය ආරම්භ කරන්නේ....තරුණයෝ කියන්නේ ඉතින් කොහොමත් අලුත් දේවල් හොයන්න කැමති ඇඩ්වෙන්චර් කරන්න කැමති කට්ටියක් නේ....ඉතින් මේ ගමන අතරතුරේදී තමයි මොවුන්ට නොහිතුවිරු ඇබැද්දියකට මුහුණ දෙන්න සිද්දවෙන්නේ....
මිනී කන වැල්?
වෙන්න බැරි කමකුත් නෑ....මොකද මාංශ භක්ෂක ශාක වර්ග තියෙනවා කියල අපි අහල තියෙනවනේ....හැබැයි මේ වැල් ජාතිය ඊටත් වඩා ගොඩක් දියුණුයි....ශබ්ද එහෙමත් පරාවර්තනය කිරීමේ හැකියාවක් මේ වැල් වලට තියෙනවා....කොහොමහරි මේ අයත් සංචාරය කරලා තියෙන්නේ ඒ වගේ ශාක විශේෂයක් පැතිරිලා ගියපු තැනකට....එතනින් එහාට ස්ටෝරි එක මම කියන්නේ නෑ...ඒ ටික ඔයාලම බලන්න....මේකේ ටිකක් ගැලපෙන් නැති සිද්දිය තමයි මේ වැල් ඇඟ ඇතුලෙත් දුවන්න ගන්න එක....ඒක හරියට අර පිරන්හා මාළුවා ඇඟ ඇතුලේ පීනනවා වගේ සිද්දියක් තමයි....
ලේ එහෙම දකින්න අකමැති අය නම් මේ ෆිල්ම් එක බලන්න එපා....මේකේ කපන කොටන සිද්දි කීපයක්ම තියෙනවා.....විශේෂෙන්ම වැලක ප්රහාරයට ලක්වෙච්ච කොල්ලෙක්ගේ කකුල් කපන සිද්දිය....
තරුණ පිරිස් ගන්න සමහර මෝඩ තීරණවල පලවිපාක සහ මේ වගේ ගමන් වලට ගෑණු උදවිය එකතු කරගත්තම එක වැඩේ දෙක වෙන හැටි එහෙම හොඳටම කියල දෙනවා මේ ෆිල්ම් එකෙන්....
AXXOගේ ටොරෙන්ට් ලින්කුවක් හොයාගත්ත.....හැබැයි කොලිටි එක නම් කොහොමද දන්නේ නැත...
සුගීගේ බ්ලොග් පිටුව දැන් අලුත් ඩොමේන් එකකින්.....

Last edited: