.: The Ruins (නෂ්ටාවිශේෂ) :.

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    .: The Ruins (නෂ්ටාවිශේෂ) :.

    මුලින්ම කියන්න ඕනි අදට(ජූලි 27) මම එලකිරියට ඇවිත් අවුරුදු පහයි....ඉතින් හරිම සතුටුයි එළකිරියේ මේ ගත කරපු අවුරුදු පහ ගැන හිතද්දී....ඇත්තටම ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් උනා මේ ෆෝරම් එකෙන්....අනිවාර්යෙන්ම ඉදිරියටත් තව දැනුම එකතු කරගන්න පුළුවන් තැනක් තමයි එලකිරි.කොම් කියන්නේ...:yes:
    11.gif


    දැන් මම කියන්න යන ෆිල්ම් එක ගැන කතා කරමු.....මේ ෆිල්ම් එකත් ගොඩක් කල් මගේ ෆිල්ම් පාටිෂන් එකේ පල්වෙවී තිබිච්ච ෆිල්ම් එකක්...අද තමයි නිකමට වගේ දාල බැලුවේ ....ෆිල්ම් එක ඇවිත් තියෙන්නේ 2008 වර්ෂයේදී....:yes:

    2497772220_c880ece26e.jpg

    දාල තියෙන නම හරියටම ගැලපෙනවා ෆිල්ම් එකට.....සුද්දෝ කියන්නේ කොහොමත් විනෝදෙට බර සංචාරයට කැමති පිරිසක් නෙව...ඉතින් මේ තරුණ පිරිසත් මායන් වරුන්ගේ පැරණි ගොඩනැගිල්ලක් හොයාගෙන තමයි ඔවුන්ගේ සංචාරය ආරම්භ කරන්නේ....තරුණයෝ කියන්නේ ඉතින් කොහොමත් අලුත් දේවල් හොයන්න කැමති ඇඩ්වෙන්චර් කරන්න කැමති කට්ටියක් නේ....ඉතින් මේ ගමන අතරතුරේදී තමයි මොවුන්ට නොහිතුවිරු ඇබැද්දියකට මුහුණ දෙන්න සිද්දවෙන්නේ....:(

    bielik01-TheRuins-012_comp_.jpg

    මිනී කන වැල්?:shocked:

    වෙන්න බැරි කමකුත් නෑ....මොකද මාංශ භක්ෂක ශාක වර්ග තියෙනවා කියල අපි අහල තියෙනවනේ....හැබැයි මේ වැල් ජාතිය ඊටත් වඩා ගොඩක් දියුණුයි....ශබ්ද එහෙමත් පරාවර්තනය කිරීමේ හැකියාවක් මේ වැල් වලට තියෙනවා....කොහොමහරි මේ අයත් සංචාරය කරලා තියෙන්නේ ඒ වගේ ශාක විශේෂයක් පැතිරිලා ගියපු තැනකට....එතනින් එහාට ස්ටෝරි එක මම කියන්නේ නෑ...ඒ ටික ඔයාලම බලන්න....මේකේ ටිකක් ගැලපෙන් නැති සිද්දිය තමයි මේ වැල් ඇඟ ඇතුලෙත් දුවන්න ගන්න එක....ඒක හරියට අර පිරන්හා මාළුවා ඇඟ ඇතුලේ පීනනවා වගේ සිද්දියක් තමයි....:P

    The_Ruins1_inside.jpg

    ලේ එහෙම දකින්න අකමැති අය නම් මේ ෆිල්ම් එක බලන්න එපා....මේකේ කපන කොටන සිද්දි කීපයක්ම තියෙනවා.....විශේෂෙන්ම වැලක ප්‍රහාරයට ලක්වෙච්ච කොල්ලෙක්ගේ කකුල් කපන සිද්දිය....:no:

    2008_the_ruins_006.jpg

    තරුණ පිරිස් ගන්න සමහර මෝඩ තීරණවල පලවිපාක සහ මේ වගේ ගමන් වලට ගෑණු උදවිය එකතු කරගත්තම එක වැඩේ දෙක වෙන හැටි එහෙම හොඳටම කියල දෙනවා මේ ෆිල්ම් එකෙන්....:yes:

    C_67_article_2030572_body_articleblock_0_bodyimage.jpg

    AXXOගේ ටොරෙන්ට් ලින්කුවක් හොයාගත්ත.....හැබැයි කොලිටි එක නම් කොහොමද දන්නේ නැත...:no:

    සුගීගේ බ්ලොග් පිටුව දැන් අලුත් ඩොමේන් එකකින්.....:)

     
    Last edited:

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    :shocked: උඹ දාන්නෙම Horror Films...... :angry:

    පිස්සුද සහෝ මම හොරර් ඒවා බලන්නෙත් නෑ නෙ....ඕක හොරර් කැටගරි එකේ තිබ්බට හොල්මන් කේස් මුකුත් නෑ එකම තැනක මළමිනියක් එක පාරට පෙන්නවා එච්චරයි....:yes:
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    Wow:angry: maru film eka ! mama balala tiyenoo... jarama seen eka are wal anga atule yana eka Oo

    අනිවා...,ඒ උනාට ඒක තාත්වික නෑනෙ බන්....මෙච්චර කෑලි බෑලි ඇඟ ඇතුලේ තියෙද්දී කොහොමද වැලක් එතෙන්නේ.....අර පිරන්හා අලුත් ෆිල්ම් එකේ අදාළ අවයවයෙන් රිංගන මාළුවා ඇඟ ඇතුලේ පීනනවා වගේ සීන් එකක්නේ මේකත්...