
අපේ office එකේ unlimited බන් නෝ අවුල්හ්ම්ම්ම්....මතක නම් නෑ ලොක්ක....ෆිල්ම් එක එල ද?
අහා එල එල උඹ දාපන්...මම කොහොමත් ඕක හොයාගන්නකොට ටිකක් කල් යනවා...අපිට තියෙන්නේ දුප්පත් ඉන්ටනෙට් කනෙක්ෂන් නේ...![]()


.අදත් film දෙකක් දාල අවේ බෑවෙන්න

.Warrior (2011) ෆිල්ම් එක නම් පට්ට

.මම පොඩ්ඩක් හොයලා කවුරුත් දාලා නෑත්තම් අනිවා දානවා. imdb rating-8.3 පට්ට ෆිල්ම් එකක්.අපේ office එකේ unlimited බන් නෝ අවුල්.අදත් film දෙකක් දාල අවේ බෑවෙන්න
.Warrior (2011) ෆිල්ම් එක නම් පට්ට
.මම පොඩ්ඩක් හොයලා කවුරුත් දාලා නෑත්තම් අනිවා දානවා. imdb rating-8.3 පට්ට ෆිල්ම් එකක්.

හොඳයි මචන්.. ... මේ දවස් වල මගේ thread දෙකක් හොදට දුවනවා... ඒවත් එක්ක තමයි වැඩි කාලයක්....
http://www.elakiri.com/forum/showthread.php?t=1464740

මචන් උබ දන්නවද මම 2008 ඉදන් ෆිල්ම් බාන්න විදපු දුක ඩයලොග් 2gb pakage එකෙන්ලක් එක තමයි සහෝ....මගේ යාලුවෙක් ළඟ තිබ්බ ඕක ගන්නත් ගිහින් ගත්තේ නෑ සයිස් එක ටිකක් වැඩි නිසා...හාඩ් ඒකත් පිරිලා බන් ෆිල්ම් වලින්ම....![]()


.2gb පැන්නට පස්සේ එක film එක සති තුන බාල තියෙනවා


.ඒවටත් හරියන්න දැන් බාන්න ඕනෙනේ බන්


හ්ම්ම්ම්....මතක නම් නෑ ලොක්ක....ෆිල්ම් එක එල ද?
අහා එල එල උඹ දාපන්...මම කොහොමත් ඕක හොයාගන්නකොට ටිකක් කල් යනවා...අපිට තියෙන්නේ දුප්පත් ඉන්ටනෙට් කනෙක්ෂන් නේ...![]()
අපේ office එකේ unlimited බන් නෝ අවුල්.අදත් film දෙකක් දාල අවේ බෑවෙන්න
.Warrior (2011) ෆිල්ම් එක නම් පට්ට
.මම පොඩ්ඩක් හොයලා කවුරුත් දාලා නෑත්තම් අනිවා දානවා. imdb rating-8.3 පට්ට ෆිල්ම් එකක්.



film එක බැලුවා බන්Captain ජැක් ස්පැරෝ;13112205 said:Thread ekak damme nathath film eka balapan. Patta Film eka![]()


පට්ට

kello karana gon part weda dekkama mata mala pninawa ban...enisa oya wage films man balanne nehe wediya....![]()

Patta Patta
Me Kaleta Apita UbaHoda Films Genawa
Hoda Kalathmaka Tikak Balanna Api Yomu Una
Jaya Wewa Digatama Mehema Films Genna
Menna Meke Seeds Thiyenawa Baganin Ruins
balamuuuuuuu
මචන් උබ දන්නවද මම 2008 ඉදන් ෆිල්ම් බාන්න විදපු දුක ඩයලොග් 2gb pakage එකෙන්.2gb පැන්නට පස්සේ එක film එක සති තුන බාල තියෙනවා
.ඒවටත් හරියන්න දැන් බාන්න ඕනෙනේ බන්
![]()
Captain ජැක් ස්පැරෝ;13112205 said:Thread ekak damme nathath film eka balapan. Patta Film eka![]()

Me Mase Hodata Film Balala Ena Maseඔව් ලොක්ක, මේ දවස් ටිකේ ගෙදරට වෙලා හිටපු හින්ද තමයි ෆිල්ම් ටිකක් බලාගන්න පුළුවන් උනේ...ලබන මාසේ ගැන නම් මතක් වෙනකොටත් එපා වෙනවා...මිඩ්,ප්රොජෙක්ට්,අසයින්මන්ට්ස්....හෆොයි!
එල මචන් හොඳ ෆිල්ම් එකක් බැලුවොත් අනිවා දානවා...![]()
![]()