.: The Ruins (නෂ්ටාවිශේෂ) :.

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    Captain ජැක් ස්පැරෝ;13111889 said:
    avatar289780_28.gif

    පන් අවතාරේ නේ...:D
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    meka balala na macho aniwa balanna one:yes::yes::yes:. rep++:D:D machan me film eka gana kawuruhari thread ekak dammadha EK eke Warrior (2011) patta film ekak adhayi baluwe:love::love:
    .
    (The Intouchables (2011) uba danna epa mama danawa:P:P)

    හ්ම්ම්ම්....මතක නම් නෑ ලොක්ක....ෆිල්ම් එක එල ද?

    අහා එල එල උඹ දාපන්...මම කොහොමත් ඕක හොයාගන්නකොට ටිකක් කල් යනවා...අපිට තියෙන්නේ දුප්පත් ඉන්ටනෙට් කනෙක්ෂන් නේ...:(
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    අපේ office එකේ unlimited බන් නෝ අවුල්:D:D:D.අදත් film දෙකක් දාල අවේ බෑවෙන්න:P:P:P.Warrior (2011) ෆිල්ම් එක නම් පට්ට:yes::yes::yes:.මම පොඩ්ඩක් හොයලා කවුරුත් දාලා නෑත්තම් අනිවා දානවා. imdb rating-8.3 පට්ට ෆිල්ම් එකක්.
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    අපේ office එකේ unlimited බන් නෝ අවුල්:D:D:D.අදත් film දෙකක් දාල අවේ බෑවෙන්න:P:P:P.Warrior (2011) ෆිල්ම් එක නම් පට්ට:yes::yes::yes:.මම පොඩ්ඩක් හොයලා කවුරුත් දාලා නෑත්තම් අනිවා දානවා. imdb rating-8.3 පට්ට ෆිල්ම් එකක්.

    ලක් එක තමයි සහෝ....මගේ යාලුවෙක් ළඟ තිබ්බ ඕක ගන්නත් ගිහින් ගත්තේ නෑ සයිස් එක ටිකක් වැඩි නිසා...හාඩ් ඒකත් පිරිලා බන් ෆිල්ම් වලින්ම....:yes:
     
    මචන් උබ දන්නවද මම 2008 ඉදන් ෆිල්ම් බාන්න විදපු දුක ඩයලොග් 2gb pakage එකෙන්:angry::angry::angry:.2gb පැන්නට පස්සේ එක film එක සති තුන බාල තියෙනවා:(:(:(:(.ඒවටත් හරියන්න දැන් බාන්න ඕනෙනේ බන්:yes::yes::yes::yes:
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    හ්ම්ම්ම්....මතක නම් නෑ ලොක්ක....ෆිල්ම් එක එල ද?

    අහා එල එල උඹ දාපන්...මම කොහොමත් ඕක හොයාගන්නකොට ටිකක් කල් යනවා...අපිට තියෙන්නේ දුප්පත් ඉන්ටනෙට් කනෙක්ෂන් නේ...:(

    අපේ office එකේ unlimited බන් නෝ අවුල්:D:D:D.අදත් film දෙකක් දාල අවේ බෑවෙන්න:P:P:P.Warrior (2011) ෆිල්ම් එක නම් පට්ට:yes::yes::yes:.මම පොඩ්ඩක් හොයලා කවුරුත් දාලා නෑත්තම් අනිවා දානවා. imdb rating-8.3 පට්ට ෆිල්ම් එකක්.

    Thread ekak damme nathath film eka balapan. Patta Film eka :yes::yes::yes:
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    Patta Patta
    Me Kaleta Apita UbaHoda Films Genawa
    Hoda Kalathmaka Tikak Balanna Api Yomu Una
    Jaya Wewa Digatama Mehema Films Genna

    Menna Meke Seeds Thiyenawa Baganin Ruins

    ඔව් ලොක්ක, මේ දවස් ටිකේ ගෙදරට වෙලා හිටපු හින්ද තමයි ෆිල්ම් ටිකක් බලාගන්න පුළුවන් උනේ...ලබන මාසේ ගැන නම් මතක් වෙනකොටත් එපා වෙනවා...මිඩ්,ප්‍රොජෙක්ට්,අසයින්මන්ට්ස්....හෆොයි!

    එල මචන් හොඳ ෆිල්ම් එකක් බැලුවොත් අනිවා දානවා...:yes:
    11.gif
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    balamuuuuuuu

    මචන් උබ දන්නවද මම 2008 ඉදන් ෆිල්ම් බාන්න විදපු දුක ඩයලොග් 2gb pakage එකෙන්:angry::angry::angry:.2gb පැන්නට පස්සේ එක film එක සති තුන බාල තියෙනවා:(:(:(:(.ඒවටත් හරියන්න දැන් බාන්න ඕනෙනේ බන්:yes::yes::yes::yes:

    අෆ්ෆා එහෙමද...උඹත් හෙන කට්ටක් කාල ඔය තැනට ඇවිත් තියෙන්නේ නේද...එල එල:)
    11.gif
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    Captain ජැක් ස්පැරෝ;13112205 said:
    Thread ekak damme nathath film eka balapan. Patta Film eka :yes::yes::yes:

    ෆිල්ම් එක එලද කියල ඇහුවේ සහෝ කියපු එක නෙවෙයි....ඒක මම දාගත්ත ලිස්ට් එකට...මම ඇහුවේ අරු කියපු "වොරියර්" ෆිල්ම් එක ගැන...:yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් ලොක්ක, මේ දවස් ටිකේ ගෙදරට වෙලා හිටපු හින්ද තමයි ෆිල්ම් ටිකක් බලාගන්න පුළුවන් උනේ...ලබන මාසේ ගැන නම් මතක් වෙනකොටත් එපා වෙනවා...මිඩ්,ප්‍රොජෙක්ට්,අසයින්මන්ට්ස්....හෆොයි!

    එල මචන් හොඳ ෆිල්ම් එකක් බැලුවොත් අනිවා දානවා...:yes:
    11.gif
    Me Mase Hodata Film Balala Ena Mase
    Hodata Benum Ahannada Lesthiya
    Api Itin Hema Masame Weda