TFS.
හැමදාම වගේ මුගේ වීඩියෝ එකේ ප්‍රශ්නේ ගැන ෆුල් coverage එකක් දෙනවා. ලස්සනට story එකක් බිල්ඩ් කරනවා.
මේ වීඩියෝ එක දැක්ක ගමන් ආයෙත් "ගණිත විනෝදය" පොත මතක් උනා. ඒක කියවපු අය ඕකට හරි උත්තරේ දන්නවා. ඒ වුනාට ඒකට හේතුව පැහැදිලි කරන්නේ නැහැ ඒ පොතේ.
ඔරිජිනල් පොත Y Perelman ගේ. (AFAIK this Perelman is no relation to the great Russian mathematician Grigori Perelman)
මම 5 - 6 වසරේ වගේ ඉද්දි ඔය පොතේ සිංහල එක කියෙව්වා. හැම දේම තේරුනේ නැති වුනත් ආසාවෙන් කියවපු පොතක්. ඔය පොතේ ඔරිජිනල් එක ලියල තියෙන්නේ 1910 වගේ කාලේ.
View attachment 220177
View attachment 220178
View attachment 220179