The Shape of Water Movie

pushpa600

Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    The Shape of Water හොඳ සයන්ස් ෆික්ෂන් එකක්. හැමෝටම බලන්න යෝජනා කරනවා. මෙවර ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේ හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානයත් මේ චිත්‍රපටය දිනාගත්තා. අයි.එම්.ඩී.බී. එකේ 8.1 අගයක් ලබාගෙන තියෙනවා. මං බාපු ලින්ක් එක මෙතන දාලා තියෙනවා.

    https://www.300mbfilms.co/the-shape-of-water-2017-dvdscr-525mb-nitro
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    images

     

    Rama2017

    Active member
  • Aug 25, 2017
    537
    106
    43
    ෆිලුම බැලුවා. පට්ට ෆිලුම. කොපියත් හොඳටම හොඳයි. හැමෝම බලපල්ලා පට්ට සයන්ස් ෆික්ෂන් එක. එල එල