The Shawshank Redemption [1994] Brrip

pasan ravindu

Junior member
  • Nov 21, 2012
    175
    8
    18
    පරණ වුනාට ලො‍කයේ ඉතාමත් ප්‍රසිද්ධම ‍ෆිල්ම් එකක් බලලා නැත්තම් හරි ආයෙත් බලන්න හිතතෙනවානම් අරන් බලන්න හොදේ...මේක තමා IMDB රේටින්ග්ස් වල ඉහළ අගයක් අරන් දැනට ලයිස්තුවේ පළමු තැන හිමි කරගෙන ඉන්න ෆිල්ම් එක..
    මේකට 10න් 9.2 වැනි ඉහළ අගයක් ලැබිලා තියෙනවා සාමාන්‍යයෙන් මූවියකට මේ වගේ ඉහළ අගයක් ගන්නවා කියන්නේ ලොකු අමාරුම වැඩක් තමා.ඒ නිසා මේක බලන්න හොදේ

    2448x540.jpg

    Genres:
    Crime | Drama

    Release Date:
    14 October 1994 (USA)

    Country: USA

    Language: English

    Box Office
    Budget: $25,000,000 (estimated)
    Gross: £2,344,349 (UK) (19 May 1995)

    Runtime:142 min

    මේ කතාවේ තියෙන්නේ තමාගේ බිරිද සහ ඇයගේ ආදරවන්තයාව මරා දැමීමට චෝදනා ලැබ ජීවිතාන්තය දක්වා සිර දඩුවම හිමිවූ ඇන්ඩි නැමති බැංකුකරුගේ කතාවයි.මේක බලන්න හොදේ

    pwl88Jq.jpg

    Hosts

    Novamov
    Moveshare
    Sockshare
    Filenuke
    Promptfile

    Filesize - 490MB to 600MB

    GO TO GET LINKS

    5la2c0.gif
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,360
    22,008
    113
    Gotland
    ආ ඕකත් ප්‍රිසන් බ්රේක් වගේ පට්ට ෆිල්ම් එකක් මචං
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ado mama meka balala na ban thama. nodakin mama wage harakek. :(

    මම දන්න තරමින් IMDb වල රෑන්ක් වල #1 ‍ෆිල්ම් එක තමයි මේක.. මැද හරිය පට්ටම කම්මැලියි ඒ උනාට එක පොයින් එකක් ගියාම දෙලෝ රත්වෙනවා සුපිරි ගේමක් අන්තිමට මූ දීලා තියෙන්නේ... මම බලපු පට්ටම ‍ෆිල්ම් වලින් එකක් බන් බලහන්...
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    imdb Ratings balanna one users la gaanath ekka machan ..
    me movie ekata
    9.2/10 from 1,086,295 users | Metascore: 80/100

    The Godfather 1972
    Ratings: 9.2/10 from 760,379 users Metascore: 100/100

    sria move eka..Frank Darabont sahenna sarthaka director kenek
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    imdb Ratings balanna one users la gaanath ekka machan ..
    me movie ekata
    9.2/10 from 1,086,295 users | Metascore: 80/100

    The Godfather 1972
    Ratings: 9.2/10 from 760,379 users Metascore: 100/100

    sria move eka..Frank Darabont sahenna sarthaka director kenek

    The Godfather 1972 nan balala naa, eekath patta film ekakda bn? black n white ?
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    The Godfather 1972 nan balala naa, eekath patta film ekakda bn? black n white ?

    don't watch movies anymore if you haven't watched godfather, long story some times feels boring but maxxa story , mainly maxxa acting, this is the best movie where you can see what the acting is, superb acting from marlon brando and al pacino, and it is not black and white
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    don't watch movies anymore if you haven't watched godfather, long story some times feels boring but maxxa story , mainly maxxa acting, this is the best movie where you can see what the acting is, superb acting from marlon brando and al pacino, and it is not black and white

    mama eke godak durata yanakan baluwa machan. anthima hariyata yaddi kammali hithuna ban.mata eke mahaloku wisheshathwayak penne na ne ban.
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    mama eke godak durata yanakan baluwa machan. anthima hariyata yaddi kammali hithuna ban.mata eke mahaloku wisheshathwayak penne na ne ban.

    yako , anthima baluwe nadda :lol:, mekayi drama film balala nathi unta oya type movies allanne naha thamayi, eath balapan unge acting and story eka patta