the Silence

Amila M

Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    ඇලී කියන්නේ කන් ඇහෙන්නේ නැති ගැහැණු ළමයෙක්, පාසලේදීත් මෙයාට සුපුරුදු අනෙකුත් මේ වගේ ෆිල්ම් වල වගේම ළමයින්ගේ විහිලු තහළු වලට ලක්වෙන්ට සිද්ද වෙනවා, නමුත් මෙයාගේ පවුලේ අයටනම් ඒ වගේ ශ්‍රවන ආබාධ තත්වයන් නැහැ, නමුත් මෙයාගේ අත්තම්මා, එයාට හුස්ම ගැනීමේ අපහසුතාවයක් තියෙනවා, තත්වය එසේ උනත් අම්මා අත්තම්මා මල්ලි සහ තාත්තා එක්ක ඉතාමත් ආදරෙන් තමයි ඇලී ජීවිතය ගත කරන්නේ, ඒ වගේම රොබ් කියන පිරිමි ළමයා ගොළු භාෂාවත් ඉගෙනගන්නවා මෙයා නිසාම !
    නමුත්, තවත් පෙදෙසක කැණීම් කටයුතු කරන ස්ථානයක පොළොවෙහි ගුහාවකින් කුරුල්ලන් වැනි සත්ව කොටසක් එලියට එනවා !
    ඉතින් මේ මොක්කුද, ඒ වගේම උන් අර සාමාන්‍ය ත්‍රිලර් මුවි වල වගේ මෝඩ සින් එකක්ද කියන එක මගේ ඔලුවටත් ආවට ෆිල්ම් එක බලාගෙන යද්දී තේරුනා NetFlix ලා මේක අරගෙන තියෙන්නේ සාමාන්‍ය මේ වගේ ෆිල්ම් එකක් නොවන නිසාම කියලා !!
    එහෙනම් බලන්ට, එලම කථාවක් !!



    The-Silence.jpg


    Horror, Thriller
    IMDb 5.2

    Magnets !
    720p web yts 778MB
    1080p web yts 1.5 GB

    Direct !
    720p.10bit.WEBRip.6CH.x265.HEVC 877mb

    සිංහල සබ් අවැසි අයට ගු සර්ච් කරලා ගන්ට පුළුවන් !

    ජය
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    උදේ බා ගත්තේ.. :love:
    හිස්ටරියට ගිහින් ත්‍රෙඩ් එක හොයාගෙන ආයේ ආවා ස්තූතියි කියලා යන්න..;)

    +Rep
     
    • Like
    Reactions: Amila M

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    හොඳ පිලුමක් තමා
    Webrip එකද කොහෙද ආපු ගමන් බැලුව
    youtube එකේ trailer එක දැක්කේ
    ඉවරයක් කරන්නේ නෑ ෆිල්ම් එක අන්තිමේදී
    කෙල්ල ඊයකින් විදිනවා කුරුල්ලෙක්ට එච්චරයි පෙන්නනේ
    බලාපු නැති එවුන් අනිවා බලපන් වටිනවා :cool:
     
    • Like
    Reactions: Amila M

    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    tnx +rep
    උදේ බා ගත්තේ.. :love:
    හිස්ටරියට ගිහින් ත්‍රෙඩ් එක හොයාගෙන ආයේ ආවා ස්තූතියි කියලා යන්න..;)

    +Rep
    Sthuthi macho +rep
    rating අඩුයි..
    හොදද movie එක ?
    ඔව්, බං, රේටින්ග්ස් අඩු උනාට හොදයි ෆිලුමේ කතාවේ වෙනසක් තියෙනවා +rep
    IMDB 5.2 ? Why?
    මේ වගේ ඒවා තියෙන නිසා වෙන්ටත් ඇති බං තව +rep
    මුල මැද හොදයි...අන්තිම ටික තේරුමක් නෑ
    ow ow, eeka nam sira ban +rep
    tnx +rep
    kiernan shipka :D :love:
    TFS
    ඒකිගේ ඇක්ටින්ග් මේකේ එල බං !+rep
    T.F.S.
    +rep
    tnx +rep
    හොඳ පිලුමක් තමා
    Webrip එකද කොහෙද ආපු ගමන් බැලුව
    youtube එකේ trailer එක දැක්කේ
    ඉවරයක් කරන්නේ නෑ ෆිල්ම් එක අන්තිමේදී
    කෙල්ල ඊයකින් විදිනවා කුරුල්ලෙක්ට එච්චරයි පෙන්නනේ
    බලාපු නැති එවුන් අනිවා බලපන් වටිනවා :cool:
    aniwa machan, sequel ekak ewida danne nehe +rep
    tnx +rep
    Thank you..
    tnx, heta rep dennam ada iwarawela !!! jaya !
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    හොඳ පිලුමක් තමා
    Webrip එකද කොහෙද ආපු ගමන් බැලුව
    youtube එකේ trailer එක දැක්කේ
    ඉවරයක් කරන්නේ නෑ ෆිල්ම් එක අන්තිමේදී
    කෙල්ල ඊයකින් විදිනවා කුරුල්ලෙක්ට එච්චරයි පෙන්නනේ
    බලාපු නැති එවුන් අනිවා බලපන් වටිනවා :cool:



    කතාව පට්ටයි කියන්නනම් අමාරුයි..:rolleyes:
    හැබැයි ඉතින් ඉවර වෙනකන් බලන්න පුලුවන්.. ලොකු අවුලක් නෑ..:dull::dull:
    මට හිතා ගන්න බැරි අර පූජකයා වගේ ඩයල් එක කවුද කියලා.. උගේ උගුරේ මොකද්ද හිර වෙලා තියෙන්නේ..අර සත්තුන්ගෙයි උන්ගෙයි තියෙන සම්බන්ඳේ තේරෙන්නෙත් නෑ..:baffled:
    ඇයි අර කෙල්ලව උස්සන්න හදන්නේ..:confused: උස්සපු කෙල්ලන්ගේ උගුරට මොනවද කරලා තියෙන්නේ..:dull:

    ප.ලි-

    මේකට රිප්ලයි කරන උන් නොපෙනෙන ෆොන්ට් එකකින් රිප්ලයි එක දාන්න.. කතාව නොබලපු උන්ට කතාව කිව්වා වගේ වෙයි නැත්තං..
     
    Last edited:

    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    Thank you..
    REP+
    REP+
    REP+




    කතාව පට්ටයි කියන්නනම් අමාරුයි..:rolleyes:
    හැබැයි ඉතින් ඉවර වෙනකන් බලන්න පුලුවන්.. ලොකු අවුලක් නෑ..:dull::dull:
    මට හිතා ගන්න බැරි අර පූජකයා වගේ ඩයල් එක කවුද කියලා.. උගේ උගුරේ මොකද්ද හිර වෙලා තියෙන්නේ..අර සත්තුන්ගෙයි උන්ගෙයි තියෙන සම්බන්ඳේ තේරෙන්නෙත් නෑ..:baffled:
    ඇයි අර කෙල්ලව උස්සන්න හදන්නේ..:confused: උස්සපු කෙල්ලන්ගේ උගුරට මොනවද කරලා තියෙන්නේ..:dull:

    ප.ලි-

    මේකට රිප්ලයි කරන උන් නොපෙනෙන ෆොන්ට් එකකින් රිප්ලයි එක දාන්න.. කතාව නොබලපු උන්ට කතාව කිව්වා වගේ වෙයි නැත්තං..

    කහ පාටින් දැම්මේ, හයිලයිට් කරලා කියවහන්!​
    ඔය ඕන මගුලක මචං ආගමික මුලදර්මවාදී හැත්තක් උන්ගේ ආගම් වල විදියට මොකක් හරි මගුලක් කියාගෙන එනවනේ, අපේ රටෙත් ඔය තියෙන්නේ එක එක රෙද්දවල්, ඒ වගේම ක්‍රිස්තියානි කියන දේ ඔව්වා අම්බානක තියෙනවනේ, සැල්වේෂන් කියයි අරක කියයි මේක කියයි,
    අන්න ඒ වගේ තමා මේ පුජකයත් උගේ මොකක් හරි ලබ්බක් (ස්ක්රිප්චර්ස්) පතුරවන සින් එකේ නේ ඉන්නේ,
    ඌ දන්නවා සද්දේ ආවොත් තමා ඒ මගුල් කාක්කෝ එන්නේ කියලා, ඒ උගුරට නෙමෙයි, උන්ම උන්ගේ දිව කපාගෙන, උගේ අනුගාමික අර දෙතුන් දෙනාගේත් දිව කපලා, එතකොට සද්ද එන්නේ නැති නිසා, ඉතින් එතන හෙන අතාත්විකයි, මොකද ඒ ඉක්මනට අර කාක්කෝ ආව ගමන් දිව කපාගත්තා නම් ඔහොම ඉන්නේ කොහොමද ලේ ගලන්නේ නැතිව කියලා,
    මොකක් හරි බිලි පුජාවක සින් එකකට වෙන්ට ඇති ඩෙෆ් කෙල්ලව අරගෙන යන්නේ වර්ජින් කියලා,
    ඇත්තටම ඔය අන්තවාදී මගුල් අදහගෙන ඉන්න උන් හෙන ගොන් කියන එක මේ කතාවේත් තියෙනවා.,


    ඕක තමයි මට නම් තේරුනේ මචං ![/COLOR]


    rep+

    rep+
     
    Last edited:

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    TFS + බලන්න ඕනෙ


    ElaKiri.com Message
    You must spread some Reputation around before giving it to Amila M again. :dull:
     
    Last edited: