The Sri Lankan First Electric Sports Car

noone

Well-known member
  • Jul 9, 2007
    4,420
    1,481
    113
    Nowhere
    මම නම් කියන්නෙ මේ වගේ ප්‍රොජෙක්ට් එකකට යන්න කලින් අපි අඩුම ගානෙ අපේම (කෑලෙ ගෙනත් සෙට් කරන්නෙ නැතිව) වාහනයක් නිශ්පාදනය කලොත් හොදයි කියලා.
    එහෙමත් නැත්තන් මෝටර් සයිකලයක් වත්
     

    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    මේකේ Engineers la ටිකක් බලන් ඉන්නවා Car eka release කරනකන් අඩු පාඩු හොයන්න. ලැජ්ජ වෙයල්ලා.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    මොකක්ද බං ලංකවේ ඩිසයින් කරා කියන්නේ
    ඔය මෝටර් 2 + ඩිජිටල් දිෆරන්ස් එක ටෙස්ලා කාර් එකේ ටෙක්නොලොජි ඒකනේ බං
    බැටරි මොනිටර් කොහොමත් ඔය විදිහට තමයි බං එන්නේ ඕකට කියන්නේ බැලන්ස් චාර්ජ් / දිස්චාර්ජ් කියල ඕව ඔහොම තමයි අනිවාර්යෙන් හදන්නේ මොකා ලිතියම් බැටරි පැක් හැදුවත්. අනිත් එක ප්‍රියස් එකෙත් බැටරි කුල් වෙනව බං. සෙල් ගාන කියල වැඩක් නෑ කැපසිටි එක කියන්න ඕනා එතකොට පුළුවන් රේන්ජ් එක බලන්න

    අලුතෙන් එන බැටරි එන්නේ ෆෙරස් පොලිමර් තමයි. ස්ටෑන්ඩර්ඩ් එකට සෙට් උණ ඒවාට (ලැප්ටොප්/ෆෝන්) තමයි ලිතියම් අයන්/පොලිමර් එන්නේ. ෆෙරස් පොලිමර් වල nominal වෝල්ටේජ් එක අඩුයි. රේන්ජ් එක ගැන කියන්නේ නෑ එත් ස්පීඩ් & පිකප් ගැන කියනවා ටෙස්ට් රන් එකක් වත් නැතුව. ඔක්කොම සිමියුලේටර්.

    බ්රේක් සිස්ටම් එක ඩිසයින් කළා නම් අර දාල තියෙන ඒවා ලංකාවේද හැදුවේ ? මං නම් හිතන්නේ පර්ෆොර්මන්ස් බ්රේක් කිට් එකක් ගෙනත් සෙට් කරලා. මෝටරේ usa එකක් නෙහ්.

    900hp ගන්න ඔය කාර් එකෙන් තුනෙන් 2 ක් ම වගේ බැටරි ඕනා වෙයි.

    machan man me nikan ahanne.. me digital system ekak fail unoth uta neda? ekak fail unoth thawa ekak tiyenawada danne na.. man nam hithanne digital machanical dekama tibboth hodai.. ne? power steering wage.. motor eka aul unath gahak hari hoyagattaheki ne?
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    awesome-smiley-emoticon.gif
     

    win7dot

    Active member
  • Apr 7, 2011
    403
    63
    28
    ohoma hari hadana eka hodai ithin..podi podi wahana ganath baluvanan vatinava...wade hodai..mona magulak unath awlak na..china un plane pava copy gahanne..oya moka kaa gahuvath wade godanan e athi
     

    ausboyalain

    Junior member
  • Dec 17, 2009
    167
    11
    18
    Colombo
    ශ්‍රී ලංකාවේ කට්ටියක් මෙහෙමවත් දෙයක් කරන්න උත්සහකරන එක ගැනවත් අගයකල යුතුයි.