The Sri Lankan First Electric Sports Car

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,444
    22,104
    113
    Gotland
    මොකක්ද බං ලංකවේ ඩිසයින් කරා කියන්නේ
    ඔය මෝටර් 2 + ඩිජිටල් දිෆරන්ස් එක ටෙස්ලා කාර් එකේ ටෙක්නොලොජි ඒකනේ බං
    බැටරි මොනිටර් කොහොමත් ඔය විදිහට තමයි බං එන්නේ ඕකට කියන්නේ බැලන්ස් චාර්ජ් / දිස්චාර්ජ් කියල ඕව ඔහොම තමයි අනිවාර්යෙන් හදන්නේ මොකා ලිතියම් බැටරි පැක් හැදුවත්. අනිත් එක ප්‍රියස් එකෙත් බැටරි කුල් වෙනව බං. සෙල් ගාන කියල වැඩක් නෑ කැපසිටි එක කියන්න ඕනා එතකොට පුළුවන් රේන්ජ් එක බලන්න

    අලුතෙන් එන බැටරි එන්නේ ෆෙරස් පොලිමර් තමයි. ස්ටෑන්ඩර්ඩ් එකට සෙට් උණ ඒවාට (ලැප්ටොප්/ෆෝන්) තමයි ලිතියම් අයන්/පොලිමර් එන්නේ. ෆෙරස් පොලිමර් වල nominal වෝල්ටේජ් එක අඩුයි. රේන්ජ් එක ගැන කියන්නේ නෑ එත් ස්පීඩ් & පිකප් ගැන කියනවා ටෙස්ට් රන් එකක් වත් නැතුව. ඔක්කොම සිමියුලේටර්.

    බ්රේක් සිස්ටම් එක ඩිසයින් කළා නම් අර දාල තියෙන ඒවා ලංකාවේද හැදුවේ ? මං නම් හිතන්නේ පර්ෆොර්මන්ස් බ්රේක් කිට් එකක් ගෙනත් සෙට් කරලා. මෝටරේ usa එකක් නෙහ්.

    900hp ගන්න ඔය කාර් එකෙන් තුනෙන් 2 ක් ම වගේ බැටරි ඕනා වෙයි.
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මොකක්ද බං ලංකවේ ඩිසයින් කරා කියන්නේ
    ඔය මෝටර් 2 + ඩිජිටල් දිෆරන්ස් එක ටෙස්ලා කාර් එකේ ටෙක්නොලොජි ඒකනේ බං
    බැටරි මොනිටර් කොහොමත් ඔය විදිහට තමයි බං එන්නේ ඕකට කියන්නේ බැලන්ස් චාර්ජ් / දිස්චාර්ජ් කියල ඕව ඔහොම තමයි අනිවාර්යෙන් හදන්නේ මොකා ලිතියම් බැටරි පැක් හැදුවත්. අනිත් එක ප්‍රියස් එකෙත් බැටරි කුල් වෙනව බං. සෙල් ගාන කියල වැඩක් නෑ කැපසිටි එක කියන්න ඕනා එතකොට පුළුවන් රේන්ජ් එක බලන්න

    අලුතෙන් එන බැටරි එන්නේ ෆෙරස් පොලිමර් තමයි. ස්ටෑන්ඩර්ඩ් එකට සෙට් උණ ඒවාට (ලැප්ටොප්/ෆෝන්) තමයි ලිතියම් අයන්/පොලිමර් එන්නේ. ෆෙරස් පොලිමර් වල nominal වෝල්ටේජ් එක අඩුයි. රේන්ජ් එක ගැන කියන්නේ නෑ එත් ස්පීඩ් & පිකප් ගැන කියනවා ටෙස්ට් රන් එකක් වත් නැතුව. ඔක්කොම සිමියුලේටර්.

    බ්රේක් සිස්ටම් එක ඩිසයින් කළා නම් අර දාල තියෙන ඒවා ලංකාවේද හැදුවේ ? මං නම් හිතන්නේ පර්ෆොර්මන්ස් බ්රේක් කිට් එකක් ගෙනත් සෙට් කරලා. මෝටරේ usa එකක් නෙහ්.

    :rofl::yes:micro වගේම තමා..
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    fail wunath kamak na :D uththasaha karala :D
    mama nam micro company ekath dakinne sira wadak widiyata :D
    kochchara deyakda kali genalla hari mehe ekathu karana eka :D
    adiyen adiya yanna one issarahata :D hadawathinma suba pathanawa :D
     
    ASR

    Active member
  • Feb 21, 2007
    742
    244
    43
    මේ ගැන කලින් තෙඩ් එකක කාර් නිෂ්පාදනය ගැන දන්න ඉන්ජිනේරුවො ගොඩ දෙනෙක් ගොඩක් සෘණාත්මක විදියට කතා කරල තිබුන දැක්ක. කාරෙක හදන්නත් කලින් එහෙම කරන එක වැරදියි. ශ්‍රී ලංකාවේ කට්ටියක් මෙහෙමවත් දෙයක් කරන්න උත්සහකරන එක ගැනවත් අගයකල යුතුයි.
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මම හිතන් හිටියේ මේක ආන්ඩුවේ ගොන් පාර්ට් එකක් කියලා. ඇත්තටම මේක ප්‍රයිවට් ප්‍රොජෙක්ට් එකක්. ආන්ඩුවෙන් රිසෝසස් විතරයි. ඒ නිසා මේකට අපිට හරි හෝ වැරදි කියන්න බෑ (කලින් මමත් වැරදි කිව්ව දන්නේ නැතුව ) මොකද මේක කම්පැනි එකකින් කරන පෞද්ගලික වැඩක් නිසා.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,464
    5,562
    113
    තාම සිමියුලේටර් වලින් බල බල ටෙස්ටින් නෙ, ෆයිනල් ප්‍රොඩක්ට් කෙසේ වෙතත් අඩුම ගානෙ ප්‍රෝටෝටයිප් එකක් වත් ආවම බලමු, ඔය කියන විදිහට තියෙයිද කියල ..... :dull:
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    Me uthsahaya tamai machan agaya karanna ona api... me minissunta hariyata udaw karanna kenek innawa nam apita kochchara durak yanna puluwanda ratak widiyata