මේයා තමයි ලෝකේ ඉන්න ශක්තිවන්ත ලාබාලතම ගැහැණු ළමයා, කොහොමද මේයාගේ වැඩ, ඇඩෙනවා නේද ? 
මෙයාගේ නම Varya Akulova, බර කිලො 40යි එත් මෙයාට උස්සන්න පුළුවන් බර කොච්චරද දන්නවද ? මෙයාට එක පාරකට කිලො 350 උස්සන්න පුළුවන්.
මෙන්න තියෙනවා එයාගේ යු ටියුබ් විඩියෝ එකක්,
මෙ පින්තූර ටිකත් බලන්න, එතකොට ඔයාලට තේරෙයි මෙයා කොච්චර හැකියාවක් තියෙන කෙනෙක්ද කියලා.

Last edited: