ඕලු ඇල්ල, වවුලලගල සහ වීඔය....

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    Ane naha ban...me tike poddak wada nisa eheta meheta duwanawa........

    E asse data package ekath iwara wela....

    :sorry::sorry::sorry::sorry:

    හික්... අපිටත් වැට වෙනදට වඩා...
    අර සමූහ ඡායරූපයෙ පළමු පේලියෙ දකුණු පැත්තෙ මත්වෙලා වගේ ඉන්න පුරුෂයා කවුද ...?
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,808
    21,134
    113
    adala nene

    හික්... අපිටත් වැට වෙනදට වඩා...
    අර සමූහ ඡායරූපයෙ පළමු පේලියෙ දකුණු පැත්තෙ මත්වෙලා වගේ ඉන්න පුරුෂයා කවුද ...?

    :lol::lol::lol:
    sureda ubata :dull::eek:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    මේ ඩෝ ඩෝ... දැන් ඔයා ඔයවගේ ගමන් ගියාට පස්සෙ මතකයට අමතරව ඔයාගෙ ලඟ තියෙන්නෙ මොනවද... මම අහන්නෙ මතකයට අමතරව පින්තූර ටික විතරද එහෙම නැත්නම් ඔයා ඔය ලියන වගේ විස්තරයක් ලියල තියනවද සාමාන්‍යයෙන්... දින වකවානු දාල පොටෝස් දාල එහෙම...
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මේ ඩෝ ඩෝ... දැන් ඔයා ඔයවගේ ගමන් ගියාට පස්සෙ මතකයට අමතරව ඔයාගෙ ලඟ තියෙන්නෙ මොනවද... මම අහන්නෙ මතකයට අමතරව පින්තූර ටික විතරද එහෙම නැත්නම් ඔයා ඔය ලියන වගේ විස්තරයක් ලියල තියනවද සාමාන්‍යයෙන්... දින වකවානු දාල පොටෝස් දාල එහෙම...

    :baffled::baffled::no::no::no:

    Just memory and photos only....

    & Elakiri reports :sorry::sorry::sorry: