ඔයලා මේ ෆිල්ම් එක බලල ඈතිනේ.
.. පිස්සු හදෙන සතෙක් නේ ඉන්නේ
..ඌ හෑදුනෙ කොහොමද කියලා දන්නවද......මේ තියෙන්නේ ...

.. පිස්සු හදෙන සතෙක් නේ ඉන්නේ
..ඌ හෑදුනෙ කොහොමද කියලා දන්නවද......මේ තියෙන්නේ ...

.. පිස්සු හදෙන සතෙක් නේ ඉන්නේ
..ඌ හෑදුනෙ කොහොමද කියලා දන්නවද......මේ තියෙන්නේ ...

thama baluwe naha ban.hodada film eka?
...බයේ බෑ යකෝ.
..බලපන් මචන් නියමයි....:
.හෑබෑයි මචෝ මේක බලල ෆිල්ම් එක බලන්න එපා වෑඩක් නෑතිවෙනවා 
අම්මටහුඩු උබ හොදද අහනවා....බයේ බෑ යකෝ.
..බලපන් මචන් නියමයි....:
.හෑබෑයි මචෝ මේක බලල ෆිල්ම් එක බලන්න එපා වෑඩක් නෑතිවෙනවා
![]()
mama meka baluweth naha ban.film eka balalama balannam.+mama meka baluweth naha ban.film eka balalama balannam.+

එළ එළ The Thing 2011 ආවේ remake එකන්, මුලින්ම ආපු එක අලුත් එකට වඩා හොඳයි කියලා බලපු කෙනෙක් කියුවා,
එළ එළ The Thing 2011 ආවේ remake එකන්, මුලින්ම ආපු එක අලුත් එකට වඩා හොඳයි කියලා බලපු කෙනෙක් කියුවා,

ඔය ෆිල්ම් එක මමත් බැලුවා... ඒත් 100% හොදයි කියන්න බෑ... සිංහල සබ් දාලා තිබ්බා Zoom(.)lk එකේ ඒ වෙලාවෙ ෆිල්ම් එක බාගෙන බැලුවා..
Rep++

spam yakooo 

ෆිල්ම් එක නම් මැක්සා කියලා කියන්න බෑ..
ඒත් වරදක් නෑ හොදයි..
ඩි.වි.ඩි. රිප් රිලිස් කරපු අලුතම බාගෙන බැලුවා..