The Train Trip Season II

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    තවම අපේ එවුන්ට හිතාගන්න බැරි වෙලා ඉන්නේ මොකද්ද ඒ උනේ කියලා......තවම මගෙන් ප්‍රශ්න කිරීම් දිගටම කරනවා....මම ඇත්ත කිව්වට මුන් විස්වාස කරන්නේ නැනේ.......:baffled::baffled::rofl::rofl:
    :P:rofl::lol::lol:
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    දැන් අර දැරිවි කොහොමද යකෝ ලෝකෙට මුණ දෙන්නේ........ :rofl::rofl:
    අක්කා කව්ද කියල අපේ එවුන් දන්නේ නැනේ.......ඒ හින්ද අවුලක් නෑ........:cool::cool:
     
    saki2

    Member
    Apr 30, 2010
    676
    100
    0
    Kandy
    :cool::cool:
    බඩුම තමා, මඩ ලෝකයයි. මොනවා කියුවත් ඕකුන් විශ්වාස කරන්නේ නෑ දැන්.....
    කැම්පස් කෙල්ලෙක් ගැන අදහසක් එහෙම තියෙනවනම් දැන් ඉතින් අතහැරගනින්.

    මිනිපුර අයියේ දැන් කව්ද කැම්පස් කෙල්ල.... :frown::frown:
     
    saki2

    Member
    Apr 30, 2010
    676
    100
    0
    Kandy
    :angry: මේ කස්ටිය දැන් මාව තරහ කරගන්න හදන්නේ'''ඉදපල්ලකෝ මන් ආයේ එන්නේ නෑ :frown: :frown: :frown:
     
    Last edited:

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    උබල ඒ පාර ඒ නම් පාඩම් කරගෙනද.........මට ලිඳක් හොයල දීපල්ලා...... :confused::confused:

    ලිදේ නෙමෙයි බන් ඒ වෙලාවෙම රේල් පාරට බෙල්ල තිබ්බ නම් ඉවරයි ලොල්
     
    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    කෝ අර දිලුමට බලපු මංගල කිංකිණිනි එකේ SLIIT එකේ කෙල්ලගෙ විස්තර ටික :frown::frown:
    එතකොට චාමිකයට බලමු එංගලන්තේ පදිංචි වෙලා ඉන්න Dr. අක්කිගේ විස්තරේ ලොල් :lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කෝ අර දිලුමට බලපු මංගල කිංකිණිනි එකේ SLIIT එකේ කෙල්ලගෙ විස්තර ටික :frown::frown:
    එතකොට චාමිකයට බලමු එංගලන්තේ පදිංචි වෙලා ඉන්න Dr. අක්කිගේ විස්තරේ ලොල් :lol:

    අපිට බබා පාට් දාලා උන් දෙන්නා දෙපැත්තට ගිහිං වෙන්නැති ඒ කෙල්ලෝ හොයාගෙන........ :rofl:
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    කෝ අර දිලුමට බලපු මංගල කිංකිණිනි එකේ SLIIT එකේ කෙල්ලගෙ විස්තර ටික :frown::frown:
    එතකොට චාමිකයට බලමු එංගලන්තේ පදිංචි වෙලා ඉන්න Dr. අක්කිගේ විස්තරේ ලොල් :lol:
    ඒ කොලේ නෑ බන්.......අපරාදේ කෙල්ල miss වෙනවා........:oo::oo:
     
    saki2

    Member
    Apr 30, 2010
    676
    100
    0
    Kandy
    කෝ අර දිලුමට බලපු මංගල කිංකිණිනි එකේ SLIIT එකේ කෙල්ලගෙ විස්තර ටික :frown::frown:
    එතකොට චාමිකයට බලමු එංගලන්තේ පදිංචි වෙලා ඉන්න Dr. අක්කිගේ විස්තරේ ලොල් :lol:

    ඒ කොළේ සතරේ ළඟ'අඩේ සතරේ අය්යා ඒ කොළේ ගෙනිච්චේනම් හොදකට වෙන්න බෑ ' චැහ් අපිට බැරිවුනානේ load king මලයට හොද ගෑල්ලමයෙක් හොයන්න':lol::P

    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ta fldf<a i;fr <.Z’wfvz i;fr whshd tal f.kspzfp kuz fydoZlg fjkak nE’’peya’’’wmsg ners jqkdfka f,davz lska.a u,hg fydoZ .E,a,ufhla fydhkak’’’
    :lol::P

    සතරේ ලඟත් නොමැත........ ඌ ඒකෙ කොල තමා ලොක්කා වගේ හතර අතේ බෙදුවේ නාරං කාලා අත් පිහදාන්න........
     
    saki2

    Member
    Apr 30, 2010
    676
    100
    0
    Kandy
    සතරේ ලඟත් නොමැත........ ඌ ඒකෙ කොල තමා ලොක්කා වගේ හතර අතේ බෙදුවේ නාරං කාලා අත් පිහදාන්න........

    නෑ නෑ SANJEE යෝ සතරේ අයිය ඒ කිංකිණි කොළ ටික හංගගෙන ගේ දොර ඉඩකඩම් කොළ ටිකයි අපිට දුන්නේ අත් පිහිදගන්න’’’ :lol:
     
    Last edited: