උබේ අදහසට මන් එකගි පොදුවේ ගත්තම...... අනික මන් කියන්නේ 1ක් 2ක් කරන වැරදි වලට හැමෝම පාලි නෑ මචෝ...
කතා කරනවානම් ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න එත් වැඩක් නැහැ මොකද අපි කතා කර කියල වැරදි කරන ය හැදෙන්නේ නැහැ... ඉතින් වැඩේ තියෙන්නේ තමන් හැදෙන්න එච්චරි කරන්න තියෙන්නේ ඔය බොරුවට කැගහල වැඩක් නැහැ ....... වටිනා කාලයක් ක දමනවා විතරයි කෙරෙන්නේ.....
මගේ අදහස.. මන් හැදෙනවා මට අනිත් එවන් හැදුනත් එකී නැතත් එකයි... අනිත් ය වරද්දී හෝ හොද කරොත් ඒගොල්ලෝ අකුසල් හෝ කුසල් රැස්ගන්නවා...මම කරොත් මම අකුසල් හෝ කුසල් රැස්ගන්නවා..... ඉතින් මේ සරල දේ තම මන් කරන්නේ
සියලු දෙනාටම යහපත් මාර්ගයට යාමට වාසනාව පැදේව .....