මම නම් මොරටුව නෙමෙයි. මේක දාලා තියෙන කෙනා Private Universities promote කරන්න දාලා තියෙනවා වගේ පේන්නේමොරටුව Eng යන්නත් පිං කරලා තියෙන්න ඕනේ. යන එවුන් දන්නවා කොහොම කම්පෙටිශන් එකක්ද තියෙන්නේ කියලා. කොහොම වැඩ්ඩොද ඉන්නේ කියලා. කවුරු මොනවා කිව්වත් ලංකාවේ වැඩර්ලා ටික සෙට් වෙන්නේ මෝරා වල. එකෙක් දෙන්නෙක් පේරා එහෙම යනවා මෝරා යන්න පුලුවන් වුනත්. අනිත් එක තමා මීට අවුරුදු 2කට කලින් IEEE එකෙන් තිබ්බ quiz competition එකෙන් World 1st place ගැහුවේ මෝරා. වැඩ්ඩෝ නෙමෙයි නිසා වෙන්න ඇති බං එහෙම ප්ලේස් ගැහුවේ
Reports අතින් මෝරා හොඳයි කියනවා. Practical අතින් පේරා හොඳයි කියනවා. ඔය මොක කිව්වත් ඒක කෙනාගේ හැටියට තමා තීරණේ වෙන්නේ.
අනිවා මචන් මේක Private Universities promote කරන්න දාලා තියෙන්නෙ. මොරා වල Eng ඉන්නෙ සුපිරිම වැඩ්ඩො.


දැන් උඹ මහින්ද රාජපක්ෂව දන්නවාද පෞද්ගලිකව?? එයා දින්නේ නැද්ද 2005 ජනාධිපතිවරනේ? දැන් උඹ කියන විදියට ඒ කෙනාව දන්නේ නැත්තම් ඒ කෙනා කරපු දේ බොරු කියලා නේහ්? 


I come in peace

sl2college eken Australian Education Exhibition ekak thiyenawa ekata hari waren
anika man student visa neme.Citizen 