The Ugly truth behind the "Evoque"

Status
Not open for further replies.

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ඇයි රිප්ලයි කරන්නත් මට රිදෙන්න ඕනද ? අනේ මංදා ඕයි උඹලා වගෙ ලොන්ත ඩයල් :dull:

උඹ වගේ මීහරකෙක් එක්ක දෙයක් කතාකරලා වැඩක් නෑ කියලා මට තේරුනෙ අර රතුපස්වල ත්‍රේඩ්
එකෙ උඹේ පෝස්ට් දැක්කම.... දවසක් හරි සහයෝගෙන් ගේම් 1ක් ගහපු එකෙක් නේද කියලා සද්ද
නැතුව හිටියා

දැන් තොට ඕන විදියටද මේකෙ මං ඉන්න ඕන, මට රිදුනමද මං පෝස්ට් දාන්න ඕන ? :P
නිකන් අඬන්නෙ නැතුව හිටපන්:dull:
 
hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    ane ban oya gon part eka adala ganna epa..:dull:

    e putane adala gatthe:love::love:

    uth ehemmama wela u wagema ekekwa lidata danna hadanawa:rofl::rofl:

    20fcobl.jpg
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    Aruna47 ගාව S4 එකක් තිබුලත් ඉක්මනට ෆොටෝ එකක් දාගන්න බැරිද?
    දවසක් මටත් මෙයා බයිටක් දැම්ම මගේ S4 එකේ sensors පාවිච්චි නොකරන එකට. එයා තියෙන ඔක්කොම features use කරනවලු. ඒකලු S4 එකක් ගත්තේ.

    ඒත් මම මේ බැලුවේ ඔච්චර් ෆෝන් එකක් තිබිල, වාහනෙත් තිබල, ෆොටෝ එකක් නැත්තේ මොකෝ කියල
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    aruna dan photos danne naha kiyala me thread ekema kiyala thiyanawane. Ithin thawath me waliya adan gihin wadak naha. Enisa photos dammata passe kattiya e gana adahas prakasha karanai ona. Dan meke kunuharpa kiyan wadak na ne.
    කවුරුත් කුනුහරුප කියන්නේ නැ බං මේ හොදට යන්නේ :D
    පොඩ්ඩක් තියහන්කො අරු දිපු 1000 ටොක්ස් හැටියට මෙක දවස් 10ක් වත් තියන්න ඔනි :D
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    yakoo meka aspawegenne yanne, okkoma kiyawanakan hitahallako, lokkath bahala inne gematada? nathnam cheer ekatada?
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    නිකන් අඬන්නෙ නැතුව හිටපන්:dull:
    කව්ද අඬන්නෙ? :dull: උඹ අහපුදේට උත්තරේ දුන්නෙ :rolleyes:

    ඇයි උඹට ඒක පේන්නෙ ඇඬිල්ලක් වගේද ? :lol::lol:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    Aruna47 ගාව S4 එකක් තිබුලත් ඉක්මනට ෆොටෝ එකක් දාගන්න බැරිද?
    දවසක් මටත් මෙයා බයිටක් දැම්ම මගේ S4 එකේ sensors පාවිච්චි නොකරන එකට. එයා තියෙන ඔක්කොම features use කරනවලු. ඒකලු S4 එකක් ගත්තේ.

    ඒත් මම මේ බැලුවේ ඔච්චර් ෆෝන් එකක් තිබිල, වාහනෙත් තිබල, ෆොටෝ එකක් නැත්තේ මොකෝ කියල
    මෙන් තවත් එකක් :lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    Aruna47 ගාව S4 එකක් තිබුලත් ඉක්මනට ෆොටෝ එකක් දාගන්න බැරිද?
    දවසක් මටත් මෙයා බයිටක් දැම්ම මගේ S4 එකේ sensors පාවිච්චි නොකරන එකට. එයා තියෙන ඔක්කොම features use කරනවලු. ඒකලු S4 එකක් ගත්තේ.

    ඒත් මම මේ බැලුවේ ඔච්චර් ෆෝන් එකක් තිබිල, වාහනෙත් තිබල, ෆොටෝ එකක් නැත්තේ මොකෝ කියල
    මූ මේවා දාන්නෙ නැත්තෙ මේකෙ උන් දාන්න කියන නිසාලුනෙ. :rofl: දෙපැත්තෙන්ම හිනා යනව සේල් මුරකාරයගෙ වැඩවලට
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    my favorite thread...........
    :lol::lol::lol:

    උඹ නිකන් අහින්සකයා වගේ
    "machan mama ada idan Elakiri enne naha........ meka maha jara site ekak wela... hamatthanama jathi wadayai kunu arupai............... set wenne naha ban........."

    එව්වට, බලං ගියහම ඔක්කොම එකයි වගේ. කාලකන්නි.
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,854
    9,244
    113
    එක තැනක නෑ
    ඇයි රිප්ලයි කරන්නත් මට රිදෙන්න ඕනද ? අනේ මංදා ඕයි උඹලා වගෙ ලොන්ත ඩයල් :dull:

    උඹ වගේ මීහරකෙක් එක්ක දෙයක් කතාකරලා වැඩක් නෑ කියලා මට තේරුනෙ අර රතුපස්වල ත්‍රේඩ්
    එකෙ උඹේ පෝස්ට් දැක්කම.... දවසක් හරි සහයෝගෙන් ගේම් 1ක් ගහපු එකෙක් නේද කියලා සද්ද
    නැතුව හිටියා

    දැන් තොට ඕන විදියටද මේකෙ මං ඉන්න ඕන, මට රිදුනමද මං පෝස්ට් දාන්න ඕන ? :P

    මමත් ඕකා ගැන දැනගත්තේ රතු පස්වල ත්‍රෙඩ් එකේ පොස්ට් දාපු විදිහෙන් තමයි. ඌට ගියපු රට. ඕකා 100000 ++ වෙඩි තියලා හරි උට ඕන විදිහට රට හදනවලු :rofl: . පට්ට ආතල් :lol: EK එකෙත් ඌට ඕන විදිහට හිටියේ නැත්තම් වෙඩි තියයි වගේ :rofl::rofl: ලොල් ඕයි :P
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    aruna dan photos danne naha kiyala me thread ekema kiyala thiyanawane. Ithin thawath me waliya adan gihin wadak naha. Enisa photos dammata passe kattiya e gana adahas prakasha karanai ona. Dan meke kunuharpa kiyan wadak na ne.

    methana wadiya kunuarupa kiyanne kauda??????????
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    උඹ නිකන් අහින්සකයා වගේ
    "machan mama ada idan Elakiri enne naha........ meka maha jara site ekak wela... hamatthanama jathi wadayai kunu arupai............... set wenne naha ban........."

    එව්වට, බලං ගියහම ඔක්කොම එකයි වගේ. කාලකන්නි.

    yako monawath nodana katha karannepa............ anika yaluwek welath me wage " කාලකන්නි"wachana katha karannepa.....

    umba wagema mama godak evunta pm kara hamoma kiwa eka eka dewal umba kisi deyak kiwada enam mokadda kiwe kiyala mata kiyapan........
     
    Last edited:
    Status
    Not open for further replies.