The Ugly truth behind the "Evoque"

Status
Not open for further replies.

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඔය වාහනයට fog lamp එක දාලා කවදවත් RR උන් එක වහලා එවන්නෙ නැහ.. බොරු කියන්න ඔනෙ නැහ මට නම් එක 100% sure නැති හින්දයි cover එකෙ pic එකක් දන්න කිව්වෙ .. ඒත් මම ඔය pic එක pure evoque එකක් එක්ක compare කලා ..මට නම් 100% sure මු ඩෙවනි ත්‍රෙඩ් එකෙ දැම්මෙ pure එකක් , පලවෙනි ත්‍රෙඩ් එකෙ දැම්මෙ non pure එකක් කියලා ..
    අරුන මෙකේ හම්බයන්ට කෙලපු එකෙක්. බම්බයො එක්ක වලි තියෙන උන් උගේ ජ0ගි හොදනවා
    පැත්තකට වෙලා ඉන්න ඔන එකෙක්ට පෙනවා පොරගේ බොරු හොදට
    පැය 24ක් ගිහිල්ලත් එක පික් එකක් දාගන්න බැරි උනානේ :rofl:
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    බින්දු;15473538 said:

    ඌ කතා කරන විදිය අවුල් කියලා උඩ පනින එවුන් නම් කොල්ලො දැකලා නැති, කොල්ලෝ ආශ්‍රය කරලා නැති අය වෙන්න ඕන. දැනට හොඳ රස්සාවල් කරන "වැදගත්" කියන කැටගරි එකට දාන්න පුලුවන් මගේ යාලුවෝ තවම අපි-අපි අතර කතා කරන්නේ හු^^, ප^, පු^ වගේ වචන වලින් :rofl::rofl:

    Api-api athara katha karana ekai public katha karana ekai 2k machan.
    Anik eka thama kiyana wachanayata wada wadagath wenne eka anik minihata danena widiya.
     

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    එතකොට උඹලා ඌට කඩේ යන්නෙ අහවල් මගුලකටද? නොකිව්වට උඹටත් උගෙ *වගෙ* තියෙන ඉවොක් එකෙ රවුමක් යන්න ඕන වෙලා වගේ.

    my favorite thread...........
    :lol::lol::lol:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    Aruna47 photo dan danne naha kiyanawane, enisa thaman kamathi nigamanekata hamotama enna puluwan.
    photo/video dammata passe eka gana umbalage adahas prakasha karana eka thama honda.
    Dan me thread eke nikan digata waliyak adan gihin kunuharpa practice kalata katawath wadak wenne naha.

    thread close karanna epa gt
    uttharayak aruna deida nedda kiyana eka arunata teeranya karanna arimu.
    api ewa danne ne..eth onema dekata wisadumak tiyenna ona.
    e wagema
    aruna47 kiyanne elakiri ekata aniwaryenama ona pudgalayek ow....
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    උබන් උට්ටො 1980 ගනන් වල එලෙවල් කරලා තාම යුනි යන්න බලන් ඉන්න හිවන් නර හිපාටු රිලා මොටා,,
    යකො පල ගිහින් හේනක් කොටාපන්,,

    උඹත් ස්ලිට් ශිට් වගේ මොකක් හරි අස්සකට වෙලා චා කෝස් එකක් කර කර අම්මලගෙ සල්ලි කකා නේද පුතේ ඉන්නෙ:lol::lol::lol:

    20fcobl.jpg
     

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    Api-api athara katha karana ekai public katha karana ekai 2k machan.
    Anik eka thama kiyana wachanayata wada wadagath wenne eka anik minihata danena widiya.

    close karanawanam meeta wada threads thibuna.............let to have an answer....... :P:P
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ඔච්චර රිදෙන්න් උඹත් කෙවින්ගෙ සෙට් එකේ එකෙක්ද

    ඇයි රිප්ලයි කරන්නත් මට රිදෙන්න ඕනද ? අනේ මංදා ඕයි උඹලා වගෙ ලොන්ත ඩයල් :dull:

    උඹ වගේ මීහරකෙක් එක්ක දෙයක් කතාකරලා වැඩක් නෑ කියලා මට තේරුනෙ අර රතුපස්වල ත්‍රේඩ්
    එකෙ උඹේ පෝස්ට් දැක්කම.... දවසක් හරි සහයෝගෙන් ගේම් 1ක් ගහපු එකෙක් නේද කියලා සද්ද
    නැතුව හිටියා

    දැන් තොට ඕන විදියටද මේකෙ මං ඉන්න ඕන, මට රිදුනමද මං පෝස්ට් දාන්න ඕන ? :P
     

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    Dan kattiyage aha rathu wena seemawata awilla thiyenne. enisa dan prekshaka janathawath wisira giyoth hondai. :D

    Aruna47
    Last Activity: Yesterday 11:57 PM
    Current Activity: Viewing Thread The Ugly truth behind the "Evoque"

    poddak inna boss, aruna lokka photo ekak danakan :rofl:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    දවසෙ ත්‍රෙඩ් එක හොදේ,,මන් යනො බන්ස්ලා,,

    බුදු සරනය් කට්ටියටම,,මරාගත්තට හිතෙ තරහ තියාගන්නෙප සහොලා,,





    ජීටී අය්යේ,,ඔයා තාම පොස්ට් එක දැක්කේ නැද්ද??


    udema nagitala course ekata duwapan:rofl::rofl:


    20fcobl.jpg
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    thread close karanna epa gt
    uttharayak aruna deida nedda kiyana eka arunata teeranya karanna arimu.
    api ewa danne ne..eth onema dekata wisadumak tiyenna ona.
    e wagema
    poddak inna boss, aruna lokka photo ekak danakan :rofl:

    aruna dan photos danne naha kiyala me thread ekema kiyala thiyanawane. Ithin thawath me waliya adan gihin wadak naha. Enisa photos dammata passe kattiya e gana adahas prakasha karanai ona. Dan meke kunuharpa kiyan wadak na ne.
     
    Status
    Not open for further replies.