The Unknown Soldier ( 2017) movie 🧨💣🤺🪖

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,789
    39,683
    113
    Homagama
    ලෝක යුද්ධ සිනමා රසිකයන් මග නොහැර ගත යුතු චිත්‍රපටයක්. ෆින්ලන්ත චිත්‍රපටයක් නිසා මගේ රේඩාර් එකට අහුවුණෙත් ලගදි. වැඩිය නොබලන භාෂාවක් නේ.

    The Unknown Soldier
    2017
    Imdb 7.7
    MV5BNWNlNjhiZWItNmFhYi00NWU0LWIyMDgtODdhZmQ4YzQ3OTgxXkEyXkFqcGc@._V1_FMjpg_UX1000_.jpg

    ⁣දෙවැනි ලෝක යුධ සමයේ බාබරෝසාව යටින් යද්දි, ෆින්ලන්තය තම අක්ෂය ඔස්සේ සෝවියට් රුසියාව සමග සටන් වැදුණු ආකාරය ෆින්ලන්ත සොල්දාදුවන්ගේ කෝණයෙන් නිරුපනය කරන චිත්‍රපටයක්. තැනිතලා වල යුද අගල් වල කෙරෙන සටන් වලින් එහා ගිය යතාර්තවාදි ස්වරුපයකින් විදහා දක්වන සිනමා සිත්තමක්.

    වැඩේ කියන්⁣නෙ පැය 3ක් දිගයි. ඒකයි කේස් එක.

    හැබැයි යුධකාමියෙක්ට නම් බැලුවට පාඩුවක් නැ.

    YTS තියනවා. 2017 අවුරුද්ද බලලා බාන්න.
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,191
    49,534
    113
    සේදවත්ත
    ලෝක යුද්ධ සිනමා රසිකයන් මග නොහැර ගත යුතු චිත්‍රපටයක්. ෆින්ලන්ත චිත්‍රපටයක් නිසා මගේ රේඩාර් එකට අහුවුණෙත් ලගදි. වැඩිය නොබලන භාෂාවක් නේ.

    The Unknown Soldier
    2017
    Imdb 7.7
    MV5BNWNlNjhiZWItNmFhYi00NWU0LWIyMDgtODdhZmQ4YzQ3OTgxXkEyXkFqcGc@._V1_FMjpg_UX1000_.jpg

    ⁣දෙවැනි ලෝක යුධ සමයේ බාබරෝසාව යටින් යද්දි, ෆින්ලන්තය තම අක්ෂය ඔස්සේ සෝවියට් රුසියාව සමග සටන් වැදුණු ආකාරය ෆින්ලන්ත සොල්දාදුවන්ගේ කෝණයෙන් නිරුපනය කරන චිත්‍රපටයක්. තැනිතලා වල යුද අගල් වල කෙරෙන සටන් වලින් එහා ගිය යතාර්තවාදි ස්වරුපයකින් විදහා දක්වන සිනමා සිත්තමක්.

    වැඩේ කියන්⁣නෙ පැය 3ක් දිගයි. ඒකයි කේස් එක.

    හැබැයි යුධකාමියෙක්ට නම් බැලුවට පාඩුවක් නැ.

    YTS තියනවා. 2017 අවුරුද්ද බලලා බාන්න.
    අල් හම්දුල් අල්ලා