The Unplanned Trip

sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,235
    113
    PX3-808
    ow ow aluth athal ekak thamai.. :frown:
    umbalatath poddak waradinna be... :P

    මල් අයියට එක්කෙනෙක් ඉස්සර හදපු සින්දුවක් (කවියක්) FB
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හැමදාම වගේ තවත් අපූරු සංචාරයක තතු අපිට අපූරු විදියට හා මහන්සිවෙලා අරගෙන ඇවිත් තියෙනව. ඒකට බොහොමත් ම ස්තූතියි පළමුවෙන් ම. ඒ වගේ ම අපූරු පින්තූර ටිකකුත් දැකබලාගන්න හැකිවුණා. ලංකාවෙ මේ වගේ සුන්දර තැන් ගැන අපි දැනගන්නෙ ඉතින් ඔයාලගෙ මේ සංචාර නිසා තමයි. එළකිරි එකේ සංචාරය කරල මේ වගේ ත්‍රේඩ් දාන අයගෙ මහන්සිය අගය කරනව.
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    හැමදාම වගේ තවත් අපූරු සංචාරයක තතු අපිට අපූරු විදියට හා මහන්සිවෙලා අරගෙන ඇවිත් තියෙනව. ඒකට බොහොමත් ම ස්තූතියි පළමුවෙන් ම. ඒ වගේ ම අපූරු පින්තූර ටිකකුත් දැකබලාගන්න හැකිවුණා. ලංකාවෙ මේ වගේ සුන්දර තැන් ගැන අපි දැනගන්නෙ ඉතින් ඔයාලගෙ මේ සංචාර නිසා තමයි. එළකිරි එකේ සංචාරය කරල මේ වගේ ත්‍රේඩ් දාන අයගෙ මහන්සිය අගය කරනව.

    ara manussayawath mekata genawm methaana chat kara kara indi neda :P
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    පට්ට..ප්ලෑන් නොකර ට්‍රිප් යන එකෙක් දැක්කමයි :rofl: