"The Voice" Italy දිනුවේ කන්යා සොහොයුරියක්.

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
"The Voice" Italy දිනුවේ කන්යා සොහොයුරියක්.

The Voice කියන්නේ ලොකේ ගොඩක් රටවල ටැලන්ටඩ් අයට තියන ශො එකක්.. ඒක එක එක රටවල වෙන වෙන විදියට තියනවා. (ලන්කාවෙත් තියනවා ඇති ) මේ පාර ඉතාලි ද වොයිස් තරගය දිනුවේ අපූරු කෙනෙක්. ඇය කන්යා සොහොයුරියක්. නමින් ක්‍රිස්ටිනා ස්කුශියා.

Sister Cristina Scuccia stole the show, performing in her habit.

Italy’s version of singing competition The Voice has been won by a surprising candidate — when she isn’t singing on television, Sister Cristina Scuccia is a member of the Ursulan Sisters of The Holy Family in Milan.
The final of The Voice Of Italy was held last night and Sister Cristina’s version of “Livin’ On a Prayer” stole the show, winning her over 62% of the vote.


 
Last edited:

prabo22

Well-known member
  • May 25, 2010
    12,639
    1,578
    113
    images