The Voice with කිංස්ලි

sami_boy

Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    මොකද හිතුනේ ඊයේ the voice බලද්දි දිනිති නැතුව? මටනං හිතුනේ King හොඳට කලා කියල වැඩේ
     

    Attachments

    • FB_IMG_1616307717891.jpg
      FB_IMG_1616307717891.jpg
      106 KB · Views: 122
    • Like
    Reactions: wqe123

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ලොවෙත් දිනිති ඔතන හිටියනම් නානවා.. ඒකිට ඔය වගේ වැඩ සෙට් වෙන්නේ නැහැ
    හැබැයි ස්ටෙෆනි ඒකට හරියනව
     
    • Like
    Reactions: wqe123 and sami_boy

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,036
    1,780
    113
    Sydney
    charter bn habai ara moda dinithita wada nan hodai...wadeta set wenne stephani thama..sindu kese wethath stepani dihawath balan inna thibba :lol:
     
    • Like
    Reactions: sami_boy