මොකද හිතුනේ ඊයේ the voice බලද්දි දිනිති නැතුව? මටනං හිතුනේ King හොඳට කලා කියල වැඩේ
sami_boy Well-known member Oct 7, 2020 638 1,056 93 United Kingdom Mar 21, 2021 #1 මොකද හිතුනේ ඊයේ the voice බලද්දි දිනිති නැතුව? මටනං හිතුනේ King හොඳට කලා කියල වැඩේ Attachments FB_IMG_1616307717891.jpg 106 KB · Views: 122 Reactions: wqe123
batwise Well-known member Aug 28, 2020 8,510 15,883 113 111 Gotham batman.com Mar 21, 2021 #2 stefani hitiyan na hodai ne e wunata mita wada Reactions: wqe123, Mr.Yo, hodakolla and 2 others
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Mar 21, 2021 #3 BUMPER Reactions: sami_boy
Voltage Well-known member Feb 6, 2012 21,729 1 15,131 113 Mar 21, 2021 #4 ලොවෙත් දිනිති ඔතන හිටියනම් නානවා.. ඒකිට ඔය වගේ වැඩ සෙට් වෙන්නේ නැහැ හැබැයි ස්ටෙෆනි ඒකට හරියනව Reactions: wqe123 and sami_boy
kpg Well-known member Jun 3, 2008 3,445 1,805 113 In My Home Mar 21, 2021 #6 අව්ලක් නෑ king Reactions: sami_boy
buddikagayan Well-known member Jan 25, 2012 27,309 16,021 113 Colombo Mar 21, 2021 #7 Kellek Danna tibba... Stefani Tamai Set wennne Reactions: sami_boy
Mr.Yo Well-known member Jan 6, 2008 6,036 1,780 113 Sydney Mar 21, 2021 #8 charter bn habai ara moda dinithita wada nan hodai...wadeta set wenne stephani thama..sindu kese wethath stepani dihawath balan inna thibba Reactions: sami_boy
charter bn habai ara moda dinithita wada nan hodai...wadeta set wenne stephani thama..sindu kese wethath stepani dihawath balan inna thibba
S sachcha123 Active member Jul 12, 2008 336 148 43 Mar 21, 2021 #9 මටනම් සෙට් නෑ බන්. පොර හොඳ මාද්යවේදියෙක් වෙන්න ඇති ඒත් මේ Program එකෙ fun vibe එකට පොරගෙ style එක ගැලපෙන්නේ නෑ වගේ. Reactions: Boole, Akithama, buddikagayan and 1 other person
මටනම් සෙට් නෑ බන්. පොර හොඳ මාද්යවේදියෙක් වෙන්න ඇති ඒත් මේ Program එකෙ fun vibe එකට පොරගෙ style එක ගැලපෙන්නේ නෑ වගේ.
K knight1 Well-known member Jan 24, 2016 634 551 93 Mar 21, 2021 #10 mama nam kamathi Sanjeewa Edirimanna ta Reactions: sami_boy and niyomax