The Walking Dead Season 9

kalana wasala

Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    ඒ කිව්වේ කතාව 9න් ඉවරයි කියන එකද නැත්නම් 9දි මූ මැරෙනවා ඒත් කතාව දිගටම යනව කියන එකද?

    Mu Merena Shape ekek Tynne bn:yes::yes:.Na Na kathwa nam iwara wenne na kiyala Kiyane thwa issrahta yai....:yes::yes:

    වෝකස්ලා කතාත් කරන්න ගත්තද බන් :shocked::shocked:

    :):):):) Issrahata Patta wai wagee
     
    Last edited:

    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    season 8 ma matanam ekama de wage ban wenne, un un maragannawa, alut set ekak enawa, ai maragannawa. man oke 8 weni season eka baluwe ara helicopter eka mokakda kiyala danaganna one nisa./ tawa season kiyak boruwata diga arida danna mun. :S hodata awa me story eka mul season wala. passe boruwata dik gasuwa.

    :yes::yes::yes::yes::yes:Completly agree.E unta bn wena kathwalta wada meke podi thrill ekak tywa bn
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අයිං වෙන්න ඕනෙ වෙන්නැද්ද බං ඌ අල්ලන සෙල්ලං කරන කාලෙ ඉඳන්ම ඕකෙනෙ :lol: මං අන්තිමට බැලුවෙ ඌව සොම්බියෙක් හපල රික්ට හපපු තැන පෙන්නන සීන් එක විතරයි. ඊට පස්සෙ මාස ගානකට නැවැත්තුවද කොහෙදනෙ. ආයි ආවට පස්සෙ එකක්වත් බැලුවෙ නෑ. කම්මැලියි සොම්බි නෑ මිනිස්සු මරාගන්නව. :sorry:

    වෝකින් ඩේඩ් එකේ මතුපිටින් තියන සොම්බි කතාවට වඩා ඇතුලේ තියෙන අර්ථය වෙන එකක්. මිනිස්සු මේ පාවිච්චි කරන සියලුම භෞතික දේවල් එකපාරටම නැතිවෙලා ගිහින් මහපාරට වැටුනොත් මිනිස්සුන්ට මොකද වෙන්නේ කියන දේ යථාර්ථයක් විදිහට මේ සීරීස් එක ඇතුලේ පෙන්වනවා. භෞතික දේවල් නැතිවුනාම මිනිස්සු පළවෙනියටම උත්සහ කරන්නේ ජීවිතේ බේරාගෙන සුරක්ෂිත වෙන්න.. ඊළඟට ආහාර සොයාගන්න.. ඊළඟට නිවාස සහ ඇඳුම් පැළඳුම් .. මිනිසාගේ මූලික අවශ්‍යතා වෙච්ච ආහාර, ඇඳුම්, නිවාස කියන සරල තැනට මිනිස්සු නැවත පත්වෙනවා මේ භෞතික දේවල් නැතිවෙච්ච දවසට. ඒ කියන මූලික අවශ්‍යතා සියල්ල ප්‍රශ්නයක් නැතුව ලැබෙන්න ගත්තු ගමන් ඊළඟට මිනිසා උනන්දුවක් දක්වන්නේ බලය අත්පත් කරගන්න. මේ වෙද්දී Walking Dead එකේ නිර්මාණය වෙන්නේ බලය අත්පත්කරගනීමේ සටනේදී නැතවත් මිනිස්සු එකිනෙකා මරාගන්න පෙළඹෙන හැටි. ඒ එක්කම පහුගිය සීසන් දෙකෙන් පෙන්නුවේ මූලික අවශ්‍යතාවයන් ලැබිලා සතුටින් ජීවිතේ ඉදිරියට පවත්වාගෙන යන්න වෙර දරන මිනිස්සු බලය ගැන උනන්දු වෙනකොට කට්ට කපටි දේශපාලකයින්ගේ ආගමනය සිද්දවෙන හැටි. නීගන් ඒ චරිතය බොහොම සාර්ථකව නිරූපණය කරා.
     
    • Like
    Reactions: SBWoof

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau

    ඇති යන්තම් මේ දේ තේරුම් ගත්ත එකෙක් හරි හිටියා.ඔය වගේම දෙයක් තමයි
    The 100 වලත් යන්නේ.එකෙත් හොදට පෙන්නනවා මිනිස්සු කියන්නේ ජිවත් වෙන්න ඕනම
    දෙයක් කරන අය කියලා.තමන්ගේම අයව උනත් නැති කරලා දන්න පුළුවන් :yes:
     
    |||-podda-|||

    Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    :yes::yes::yes::yes::yes:Completly agree.E unta bn wena kathwalta wada meke podi thrill ekak tywa bn

    ow habai, eth ita wada hodata unta meka karanna tibba ban, breaking bad balahan. anna tv series. supiriyatama hadala season 5n iwarai. mun 8 k gahala taama ending ekaka clue ekak wat na. ekama de wena ekai epa wenne. redda. :growl:
     
    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    වෝකින් ඩේඩ් එකේ මතුපිටින් තියන සොම්බි කතාවට වඩා ඇතුලේ තියෙන අර්ථය වෙන එකක්. මිනිස්සු මේ පාවිච්චි කරන සියලුම භෞතික දේවල් එකපාරටම නැතිවෙලා ගිහින් මහපාරට වැටුනොත් මිනිස්සුන්ට මොකද වෙන්නේ කියන දේ යථාර්ථයක් විදිහට මේ සීරීස් එක ඇතුලේ පෙන්වනවා. භෞතික දේවල් නැතිවුනාම මිනිස්සු පළවෙනියටම උත්සහ කරන්නේ ජීවිතේ බේරාගෙන සුරක්ෂිත වෙන්න.. ඊළඟට ආහාර සොයාගන්න.. ඊළඟට නිවාස සහ ඇඳුම් පැළඳුම් .. මිනිසාගේ මූලික අවශ්‍යතා වෙච්ච ආහාර, ඇඳුම්, නිවාස කියන සරල තැනට මිනිස්සු නැවත පත්වෙනවා මේ භෞතික දේවල් නැතිවෙච්ච දවසට. ඒ කියන මූලික අවශ්‍යතා සියල්ල ප්‍රශ්නයක් නැතුව ලැබෙන්න ගත්තු ගමන් ඊළඟට මිනිසා උනන්දුවක් දක්වන්නේ බලය අත්පත් කරගන්න. මේ වෙද්දී Walking Dead එකේ නිර්මාණය වෙන්නේ බලය අත්පත්කරගනීමේ සටනේදී නැතවත් මිනිස්සු එකිනෙකා මරාගන්න පෙළඹෙන හැටි. ඒ එක්කම පහුගිය සීසන් දෙකෙන් පෙන්නුවේ මූලික අවශ්‍යතාවයන් ලැබිලා සතුටින් ජීවිතේ ඉදිරියට පවත්වාගෙන යන්න වෙර දරන මිනිස්සු බලය ගැන උනන්දු වෙනකොට කට්ට කපටි දේශපාලකයින්ගේ ආගමනය සිද්දවෙන හැටි. නීගන් ඒ චරිතය බොහොම සාර්ථකව නිරූපණය කරා.

    Aniwa 100% Agree.:):):)

    ඇති යන්තම් මේ දේ තේරුම් ගත්ත එකෙක් හරි හිටියා.ඔය වගේම දෙයක් තමයි
    The 100 වලත් යන්නේ.එකෙත් හොදට පෙන්නනවා මිනිස්සු කියන්නේ ජිවත් වෙන්න ඕනම
    දෙයක් කරන අය කියලා.තමන්ගේම අයව උනත් නැති කරලා දන්න පුළුවන් :yes:

    Denatath Mewa Athi tharam wenwa bn loke...Human is Also a animal:yes::yes:

    ow habai, eth ita wada hodata unta meka karanna tibba ban, breaking bad balahan. anna tv series. supiriyatama hadala season 5n iwarai. mun 8 k gahala taama ending ekaka clue ekak wat na. ekama de wena ekai epa wenne. redda. :growl:

    Unuth jiwath wenda epai bn....Show Eka boring unta unge Rating Thma Behela nanae:yes::yes: