THE WALKING DEAD: SEASON TWO

Real Slim Shady

Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    THE WALKING DEAD

    මෙක මගේ දෙවෙනි පොස්ට් එක :rofl:! දෑන් කට්ටිය කියයි මෙක කොපි පෙස්ට් එකක් කියලා!:baffled: නෑත ! මොකද මම තමයි Games Lanka එකේ අයිති කාරයා!:yes: ඉතින් හොදයි කියලා හිතෙනවා නම් රෙප් පාරක් දෙන්න ඈ මතක ඈතුව!:P


    gameslanka.jpg


    පසුගිය වර්ෂයේදී පරිගණක ක්‍රීඩා ලෝකය, ලොකු වෙනසකට භාජනය කරනු ලැබූ ක්‍රීඩාවක් තමයි The Walking Dead කියන්නේ. එම කරනු ලැබූ වෙනසට Game Of The Year යන සම්මානයෙන්ද පිදුම් ලැබුවා. සෑමදෙනෙක්ම වාගේ ආසාවෙන් ක්‍රීඩාකරපු මෙම ක්‍රීඩාවෙහි දෙවෙනි කොටස, ඒ කියන්නේ The:Walking Dead: Season Two එක මෙම අවුරුද්දේ දෙසැම්බර් මාසයේඳී නිකුත් වනු ඇත. පලවෙනි game ඒකේඳී අපිට හසුරවන්න හිටපු Lee එම game එකේදී අවසානයට මියගිය නිසා මෙම කොටසේදී අපිට හැසිරවීමට ඇත්තේ Leeගෙන් හසුරුවලා අන්තිම වෙන කල් අපි ආරක්ෂා කරපු Clementineව. ඒ නිසා මෙම game එකේදි ලොකු වෙනසක් මෙම The Walking Dead: Season Two කොටසින් අපිට බලාගත හැකියි. මෙම game එකත් Game Of The Year කියන ස්ථානයට පැමිණිය හැකි වන අයුරින් ක්‍රීඩා කල හැකි අතුරුමුහුනතක් පැමිණේවියැයි මෙම ක්‍රීඩාව ජනතාව අතට පත්කරනකම් හිතමු. මෙම දෙවනි කොටසෙහි Episode 1 එකේ නම වනුයේ "All That Remains". මෙම ක්‍රීඩාව පිලිබඳ වැඩිවිස්තර පහතින් දැකගත හැකිය.

    SCREEN SHOTS
    The-Walking-Dead-Game-Season-2.jpg




    REP ++++ :dull::oo:
     
    Last edited: