The Witcher Tv Series

Boralugoda01

Well-known member
  • Apr 23, 2017
    3,373
    1
    3,141
    113
    නගරසභාවේ
    ELCdGnzU4AAnSsR.jpg

    ඔන්න NETFLIX එකෙන් තවත් ලස්සන Tv Series එකක් එළියට දැම්මා

    Witch කිව්වම හිතාගන්න පුළුවන් නේ මොන වගේ කතාවක්ද කියලා

    ප්‍රධාන චරිතයට පණ පොවන්නේ සුපර් මෑන් චරිතයට පණ දුන්න Henry Cavill

    මෙන්න එහෙනම් පොප් කොන් එකක් එහෙම තියන් සති අන්තයේ එක දිගට බලන්න.

    :love::love::love:

    https://psarips.eu/tv-show/the-witcher/
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Witch කිව්වම හිතාගන්න පුළුවන් නේ මොන වගේ කතාවක්ද කියලා

    Onna mati kathawak kiwa :rofl:

    ubala books kiyawalath nehe games play karalath nehe habai "witch" kiyala kellak thiyena hindai Henry Cavil inna hindai patta kathawaklu
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,930
    7,261
    113
    Kotahena
    Boring shit

    ඒක එක visual effects දාලා majic පෙන්නන එක හෙන කම්මැලියි
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    එපිසෝඩ් අටම එකපාර දැම්ම හොඳද කියලවත් නොබලා ඕං.

    අප්සට් උනොත් උඹ තමා බොරළුවො වගකියන්න ඕනේ
     

    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    මං සාමාන්යෙන් පරණ කතා බලන්න කැමති නැ . එත් da vinci's demons වගේ පට්ට ඒවා බලනවා.මේකත් ඒවගේ එකක්. ගොඩක්ම witcher 3 game එක ගහපු එකෙක්නම් මේක අනිවා බලපන් පට්ටම interesting වෙයි අනිවා. henry cavill ,geralt of rivia චරිතයට උපරිම සදාරණයක් කරලා තියෙනවා. witcher 3 ගහපු එකෙක්නම් තේරෙයි game එකේ විදිහටම කතා විලාශය පවා තියෙනවා කියල. දවසෙන් ඔක්කොම ටික බලල ඉවර කරා.ending එකත් සුපිරි. S2 & S3 වලට renew කරලා තියෙනවා. ගොඩක් දුරට wild hunt එක එහෙමත් එයි ඉස්සරහට.
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    MAMATH Oya nisa balanna gaththe :rofl: hebei patta ban kathawa ;):love:

    TV show eka hoda athi ban. eka gena nemei kiwwe. Meka hadanna base wechcha history, lore gena danne nathuwa ohe katha karana eka gena kiwwe

    Samahara ayata meke magic, geralt use karana sign ehema gena melo idea ekak nane moko wena kisi deyak danne nane :D
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    TV show eka hoda athi ban. eka gena nemei kiwwe. Meka hadanna base wechcha history, lore gena danne nathuwa ohe katha karana eka gena kiwwe

    Samahara ayata meke magic, geralt use karana sign ehema gena melo idea ekak nane moko wena kisi deyak danne nane :D
    දැන් මේක අපි බලන්ඩ එපා කියලද කියන්නේ අපරාදේ ගිගා දෙකක් විතර බාල ඉවරයි හයියෝ මගේ ඩේටා ටික :angry:
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    දැන් මේක අපි බලන්ඩ එපා කියලද කියන්නේ අපරාදේ ගිගා දෙකක් විතර බාල ඉවරයි හයියෝ මගේ ඩේටා ටික :angry:

    epa kiwwe ne yako balahan. :rofl: samahara kali therenne nathi wei habai.
    ekak dekak balala hodai nan ithuru tika down karahanko