The World's Strictest Parents - Sri Lanka

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මෙහෙමයි ....
    ඔය web site එක බල බල ඉන්නේ නැතුව ගිහින් director ට talk කරන්න...
    වැඩේ ගොඩ දාගන්න පුළුවන්
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    අනිවා මචං මට නම් no restrictions... ඕනි එකෙක් ගෙදරට ගේන්න පුලුවන් ඕනි තැනක යන්න පුලුවන් හැබැයි hawasa 7.30 වෙනකොට ගෙදර ඉන්න ඕනි..
    A/L 1st shy ඇනුනා ඉස්කෝලෙ පිස්සු කෙලලා..(e kiwwe Science day..anam manam..carniwal..Astro day karala) 2nd 1න් ගොඩ E fac Moratu.....

    yako A/L anthima kaale solage class iwara wenakotama 8.30 :rofl::rofl:
    ubanam kolaba neme:dull:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    Ape gedara ara nikki kiyana kellawa ewwanun othana wenne wena deyak :P

    :rofl::rofl::rofl: mama arakige hama tanned karanawa swabhawikawama

    if-you-know-what-i-mean.gif
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    hehe ... මමනම් දන්න කියන ආශ්‍රය කරපු යාළුවො ගත්තම ගෙවල්වල restrictions වැඩිම එවුන් තමයි ගෙවල් වලින් එළියට ආවම ඒ නැති වෙච්ච නිදහස double, triple කරල ගන්න හදන්නෙ
    true story
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    hehe ... මමනම් දන්න කියන ආශ්‍රය කරපු යාළුවො ගත්තම ගෙවල්වල restrictions වැඩිම එවුන් තමයි ගෙවල් වලින් එළියට ආවම ඒ නැති වෙච්ච නිදහස double, triple කරල ගන්න හදන්නෙ
    :yes::yes:
     

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,377
    3,764
    113
    Colombo
    කොහෙද ඕනි පුතේ.....ඕනි නැහැ කොලුවෝ....අනේ මන්දා....BSc එකක් තියෙනවනම් ඕනි නැහැ....

    Oone machan.. Private gana nam nodanimi.. Colombo Uni eke karanna nam oone... :):):)