හිකුවාආආආආආආආආආආආආආආආආආආආආ
woke died with camela...ඕක ගැන 2023 අවුරුද්දෙ මං ත්‍රෙඩ් එකක් දැම්මා. ඔය පෝස්ටරේ නම් AI වලින් හදපු හද්ද බොරුවක්. "Cast' එකවත් තාම 'officially announce" කරලා නෑ. හැබැයි මොඩර්න් ඕඩියන්ස් එකට ගළපෙන විදිහෙ 'diverse' cast එකක් ඕකටත් තෝර ගනීවි බොහෝදුරට.
https://elakiri.com/threads/-අලුත්-x-files’-tv-series-එකත්-woke-වෙයි-
.2098892/
"Woke culture" එක නම් නැතිවෙලා යන පාටක් පේන්න නෑ. ඉස්සරහට තිබ්බටත් වඩා තව වැඩි වෙන පාටක් තමයි පේන්න තියෙන්නෙ.woke died with camela...